hambayanta andennama ridila seen ekatakarakiyaganna deyak nathuwa andanawa paw oi
![]()
Unta puluwan boruwata uda paninnai mona hari deyak bima dala pagannai witharai.

hambayanta andennama ridila seen ekatakarakiyaganna deyak nathuwa andanawa paw oi
![]()


උබේ ආටිකල් දෙක නම් පට්ට බං, මමත් ඊශ්රායලය ගැන හිතං හිටියෙ හම්බ රටක් කියලා, දැන් තමයි ඇත්ත දන්නෙ.
ඒල මචො. දිගටම දාන්න, හොද Documents / Video documentary බලුවොත් අපිටත් දාන්න.
කලින් Thread එකේ තිබ්බ ඒවා ඔක්කොම බැලුවා මචො සුපිරි :like:
අපිට ගහපු පලියට අපිත් ගහනවා කියල මේ ඊශ්රායලය කරන දේ හරිද ? 
මේකේ 47.17 ඉඳල හැමෝම අහල බලන්න ! අපි කව්රු මොනා කිව්වත් මිනිස්සු හැටියට අපි කරන්න ඕනේ දේ මේකේ තියෙනවා . අවූරුදු 30ක් යුද්දෙන් බැට කාපු අපිට දැනෙන හැඟීම අර වේස හම්බ (හමාස්) හැත්ත හිර කරන් ඉන්න සිවිල් වැසියන්ට දැනෙනවා ඇති නේද ?අපිට ගහපු පලියට අපිත් ගහනවා කියල මේ ඊශ්රායලය කරන දේ හරිද ?
![]()