Gedara waththa

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
උඳුපියලිය දැම්මොත් මේන්ටේන් කරන්න ලේසියි. හැබැයි නිතර පෑගුවොත් මැරෙනව. උඳුපියලිය කැඳ එහෙමත් බොන්න පුළුවන්නේ.

තණකොල කපලා මේන්ටේන් කරන්න වෙනව. ඒත් පෑගුනාට මැරෙන්නෙ නෑ ලේසියෙන්. හොදාපාලුව වැඩි තැනක නම් තණකොල දාපන්. ගෙදර හරකෙක් ඉන්නව නම් ඉතින් තණකොල කැපිල්ලක් ඕනෙ වෙන එකක් නෑ.
 
  • Like
Reactions: roki123

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,191
    1,510
    113
    Gedara waththe thanakola bimata dana ekada hoda udupiyaliyada mchanla

    ඔවුෂධිය ගුණයක් තියන නිසා හා නඩත්තුවක් අනවශ්‍ය නිසා උදුපියලිය හොඳයි.

    udupiyaliya walata sarpayo enwa kiyanne attda bn

    උදුපියලිය කන විසකුරු සර්පයෙක් නම් මම දැකලා නෑ. හැංගිලා ඉන්න සර්පයෝ එනවා නම් ඉතින් තණකොළ ගොඩටත් එනවනේ.
     
    • Like
    Reactions: roki123

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    උඔ නිතර ගෙදර ඉන්නවනන් තණ කොල හොදයි... නැත්තන් උදුපියලිය හොදයි ගෙදර අය විතරක්.......
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    උදුපියලිය තනකොල වගෙ හැදෙන්නෙ නැ නෙ ඉක්මනට වෙලෙනවා
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    උස යන්නෙ නැති මිදුල් වලටම හදපු තණකොල වගයක් තියනව. ඔය ගාඩ්නින් කාරයෙක් ගෙන් විස්තර හොයාගන්ඩ පුළුවන් වෙයි.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,927
    6,235
    113
    Day93-21Aug-(7).jpg
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    kohenda genawe

    mama inne Kandy nisa Gelioya garden ekakin gatte.. adiya Rs 120, 110 ta gatte.. me wage pethirila yana eka..

    6512820892021064423_account_id_5.jpg


    thawa ekak tiyenawa paduru wage.. eka adiya Rs 80ta da kohedo allala ma denawa..

    mama nam adi 50k withara genawe.. midule okkoma allanna ithin laksha 1, 1.5 wath yai.. set ekak digatama elala ithuru set eka keli kapala laga laga alluwa.. pethirila yanna..
     
    Last edited:
    • Like
    Reactions: roki123

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    mama inne Kandy nisa Gelioya garden ekakin gatte.. adiya Rs 120, 110 ta gatte.. me wage pethirila yana eka..

    6512820892021064423_account_id_5.jpg


    thawa ekak tiyenawa paduru wage.. eka adiya Rs 80ta da kohedo allala ma denawa..

    mama nam adi 50k withara genawe.. midule okkoma allanna ithin laksha 1, 1.5 wath yai.. set ekak digatama elala ithuru set eka keli kapala laga laga alluwa.. pethirila yanna..

    මෙකෙ නම මොකක්ද මචන්
     

    siripera

    Active member
  • Oct 11, 2009
    347
    160
    43
    mama oya okkoma jathi damma. undupiyaliya asarthakai..hondata wawuna, but wal pala ekka amarui.anika poddak thalunoth marenawa(wahanayak giyoth)

    Australian eka sq feet 1 - 70 Rs
    Wawenna godak kal yanawa, ude hawasa wathura daanna ona, Nithara hondata paganawanam kapanna ona naa. paata lassanai, kola kotai heeni. gas yata wawenawa horai. paayana kaleta welenawa.

    Malasian eka sq feet 10(paduru) - 400 Rs
    sathi 4 n wawenawa wahennama. dawas 45 kata sarayakwath kapanna wenawa. loku area ekakata hondai. wathura wadiya ona naa. payana kaletath oroththu denawa.

    oya okkoma diyath uyane thiyenawa. ethana thamai mata aduwatama hambune. 100 sq feet walata wadiyen gannakota thawa adu karala ganna puluwan.
     
    • Like
    Reactions: roki123