GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    mata epa wela thiyenne

    awywck.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කොල්ලනේ උබලගෙ ෆොන් වල දාල තියෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්, ගේම්ස් ලිස්ට් එකක් දාපල්ලකො ,මටත් දාගන්න. තාම අලුත් ඇන්ඩ්‍රොයිඩ් වලට.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    පෝරිසාදයා;21074350 said:
    කොල්ලනේ උබලගෙ ෆොන් වල දාල තියෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්, ගේම්ස් ලිස්ට් එකක් දාපල්ලකො ,මටත් දාගන්න. තාම අලුත් ඇන්ඩ්‍රොයිඩ් වලට.

    Thamanta oone dewal witharak daaganin bn. Nikn, memory ekai, battery ekai, Naasthi karanne nathuwa. :yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    :rofl: :rofl: :rofl: ගනින් යකෝ Mi5 එකක් තවත් බල බල ඉන්නේ නැතුව :dull: :dull:

    මේ දවස් වල ෂිපින් අවුල් කතා ගොඩක් උන් කියපු නිසා මේ ටික පහු වෙලා ගන්න කියලා බැලුවේ ;):baffled:
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    kiyala wedak ne apitamai wenne epawela thiyenne

    umba item eka awama aniwa partial refund ekak wath illapan "unnecessarily delayed due to carelessness" wage magulak kiyala.
    Lankawata yanawanna ona eka India ship karala lesiyen shape wenna denna epa
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ikmanama order eka daapan gannawa nam. mata mathaka widiyata ara chinese new year ekada mokakda eka set wenne Jan wala.. Ekata set unoth nam sorry.com

    මම දාල ඉවරයි බන් Geekbuying එකෙන් :baffled: ඊයේ Dispatched to Overseas කියල තිබුනා..ලබන සතියේ බඩු එයි කියලා හිතෙනවා..උඹ ඔර්ඩර් කරපු ෆෝන් එක මොකක්ද?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මම දාල ඉවරයි බන් Geekbuying එකෙන් :baffled: ඊයේ Dispatched to Overseas කියල තිබුනා..ලබන සතියේ බඩු එයි කියලා හිතෙනවා..උඹ ඔර්ඩර් කරපු ෆෝන් එක මොකක්ද?

    mokakda ban order kale?
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    මම දාල ඉවරයි බන් Geekbuying එකෙන් :baffled: ඊයේ Dispatched to Overseas කියල තිබුනා..ලබන සතියේ බඩු එයි කියලා හිතෙනවා..උඹ ඔර්ඩර් කරපු ෆෝන් එක මොකක්ද?

    ලංකාවට ගොඩ බැහැලා කියලා පෙන්නන්න මට මතක විදියට dispatch කරලා දවස් 10-12 විතර ගියා බං. හැබැයි මට අර ක්‍රිස්මස් වැකේශන් එක සෙට් උනා. ඒකයි පරක්කුව. 28 තමා ලංකාවට ආවෙ. අද ඒවි කියලා හිතුවෙ. ඒත් ආවෙනෑ. හෙට විතර ශුවර් එකටම ගෙදරට ඒවිය කියලා හිතනවා. බලං ඉඳලම එපා වෙලා. Redmi 3S එකක් බං ඕඩර් කලේ
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ලංකාවට ගොඩ බැහැලා කියලා පෙන්නන්න මට මතක විදියට dispatch කරලා දවස් 10-12 විතර ගියා බං. හැබැයි මට අර ක්‍රිස්මස් වැකේශන් එක සෙට් උනා. ඒකයි පරක්කුව. 28 තමා ලංකාවට ආවෙ. අද ඒවි කියලා හිතුවෙ. ඒත් ආවෙනෑ. හෙට විතර ශුවර් එකටම ගෙදරට ඒවිය කියලා හිතනවා. බලං ඉඳලම එපා වෙලා. Redmi 3S එකක් බං ඕඩර් කලේ

    අවුලක් නැහැ..IreshMM ගේ දවස් අටක් ගිහින් ඔය ටික වෙන්න..damith sa ගේ දවස් හතරෙන් වෙලා (හැබැයි උගේ dispatch කරලා තිබුනේ සඳුදා දවසක..ගොඩ බැහැලා තිබුනේ සිකුරාදා..)

    මගේ එක dispatch කරේ බදාදා දවසකනේ.. :baffled: සඳුදා අඟහරුවාදා වෙනකොටවත් මෙහෙට ගොඩ බැස්සොත් හොඳයි :baffled: එක අතකින් මේක සිකුරාදා/සෙනසුරාද වගේ වෙනවා නම් හොඳයි..මම ගෙදර ඉන්නේ ඒ දවස් ටිකේ.. :baffled: