Geekbuying- ඔන්න ඕකයි තත්වෙ

ACHillES_SL

Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    Mamath damma Xiaomi ekak dan sathiyakata udadi ban.. Onna ada mail ekak ewala ship kara kiyala.. Math bena bena inne ban:angry::angry: Aduma masayak yanawa loweth.. Oka dapu dawasema ebay eken pen 2k damma. Hariyatama dawas 7n awa kiyapanko gedaratama :cool::yes:

    අඩෝ මාසයක් යනවද...ebay එකට වඩා ඉක්මනින් එවි කියල දැම්මේ මමත් ...:oo::oo::oo:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මන් pandawill එකෙන් ෆෝන් එක ගන්න දවස් 24ක් හිටිය බන් ... උන්ගේ අර චීන අවුරුදු මොකක්ද සෙට් වෙලා .. ෆෝන් එක එයි.. Be positive ! :rofl:
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    matath ookama unaa bn. maath mey Dec 11 wenakn balala case ekak open karanna inne. :baffled:
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    හෙවත් උන් මට කැරි වැඩක් කරලා ඇති බවයි..,:rofl::rofl:

    uba blog ekak patan gaththanm dawasata dekata hit wenawa sure ...,,
     

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    ඔන්න කෙල වෙන්නයි යන්නෙ... මේ කාලකන්නි පරක්කු නොකර ඉක්මනට ෆෝන් එක එව්වොත් හොඳයි නැතිනම් බඩු පැකට්... MP4 player/ powerbank අරක මේක දාල ගෙන්නන බබා වැඩ හරියන්නෙ නෑ. ඔක්කොම පාර්සල් ස්කෑන් කරලා බදු ගහනවලු

    http://nethnews.lk/article/29225

    ලබන වසරේ ජනවාරී මස පළමු වනදා සිට ශ‍්‍රී ලංකා රේගුවේ වෙනස්කම් කිහිපයක් සිදු වන බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
    මෙමගින් ආනයනකරුවන්ට වඩා කාර්යක්ෂම සේවාවක් ලබාදීමටත්, නීති විරෝධි ආනයනයන් වළක්වාලීමටත්, අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
    “අපට අවශ්‍ය වෙන්නෙ ජනතාවගේ බදු බර අඩු කරන්නයි. ඒ සඳහා රේගුව වැනි ආයතන මගින් සේවා සඳහා නීත්‍යානූකූලව අයකර ගත හැකි හැම සතයක් ම අය කර ගන්න අවශ්‍යයි. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ හොඳම රේගුව පමණක් නොව ආසියාවේ හොඳම රේගුව බවට පත් කළ යුතුයි. ඒ නිසා නවීකරණයක් ද කළ යුතුයි.
    ලබන වසරේ ජනවාරි පළමු වැනි දා ඉඳල අපි සියලු ආනයනකරුවන් ලියාපදිංචි කරනව, ඒ තුළින් තමයි අපි භාණ්ඩ නිදහස් කිරීම කරන්නෙ. පැය 48 ඇතුළත භාණ්ඩ නිදහස් කර ගන්න හැකියාව හදල දීල තියෙනවා. ඒ වගේ ම තමයි පැය 24ක් ඇතුළත භාණ්ඩයක් අපනයනය කරන්න අවස්ථාව තියෙනවා. ලබන අවුරුද්දෙ මාර්තු වෙද්දි රටට ඇතුළු වෙන හැම බහලුමක් ම ස්කෑන් පරීක්ෂාවකට ලක් කරන්න අපට හැකි වෙනවා. අඩු තක්සේරු මත භාණ්ඩ ආනයනය, ව්‍යාජ ලෙස භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන් ම මේ යටතේ නවතියි කියල මම හිතනවා
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    මම නම් TNT දැම්මේ දවස් 3න් phone එක ගෙදර :yes::yes::yes::yes: මම නම් උන්ගෙන් දාපු බඩු ඔක්කොම අවා, නිකන් තැපෑලේ දාපුව නම් ටිකක් පහු වෙනවා බන්,
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලියල තියනව පස්ට....
    තව මොන මොනව හරි ලියපං කෝ හුදී ජනයා ගේ ලයිට් සෑඩ් පිණිස..........
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    මටත් dhl කියල බොරු ට්‍රැකීමක් දීල කාලකන්නි
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    HK Honkong stores wala thiyena ewa gannawanan kohomath iwasimen inna wenawa ban. TNT shipping na eheta. DHL ehema tama thiyenne. Anika Preorder items tynwa ewa ehema item enkan inna wenawa shippih kranna un. Mama nm order karapu hama item ekama awa. 1 phone ekakuth ekka.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    math gaththa bn Redmi note 3 ekak machan mata 4 days walin gedrata awa phone eka DHL walin. Mata nam unge service eka hodyi
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,108
    365
    83
    mchn 17 track kyla app akak tynwa eka download krla oya number aka dalanbalapan seller contact krpan ado dawas ganak denwane detstipute akak open krna plwn neda hambune na kyla dpan refnd atine