Geekbuying- ඔන්න ඕකයි තත්වෙ

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    සුපිරියට උබේ දුක type කරල තියෙනව බන්. ඕකුන් ඔහොම තමයි. season නිසා පරක්කුවෙයි තවත්.
    +8
     

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    screen protector එකයි cover එකයි දිහා බලාගත්තම හස්ත කර්මාන්තයෙ යෙදෙන්න feeling එකක් එනවද?

    යකෝ ඇයි උඹලා කොම්පියිටර් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන හස්ත කරුමාන්තෙ යෙදෙන්නෙ...
    උඹලට කොම්පීටර් ස්ක්‍රීන් එක දිහා බැලුවම එක එක ඒවා පේනවනෙ. අන්න ඒ වගේ මටත් screen protector එක දිහා බැලුවම geek එකේ ලයිව් චැට් එකේ ඉන්න සූටි නංගිලා ටිකේ සූටි ඒවා මැවිලා පේනවා
     

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    ponnaya sure 1tama pre order item 1k order karanna ati :lol:

    නෑ යකූ... අර Black friday ද මොකක්ද කියන ඔෆර් එකින් ඕඩර් කලේ. ඒ ඕඩරේ දානකොටත් ෆෝන් බර ගානක් available in stock තිබ්බා,,
    දැං තමා ලෙසටම තේරෙන්නෙ ඒකට කලු සිකුරාදා කියන්නෙ ඇයි කියලා....
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    airmail dan natgiwa ubata dhl hari tnt danna tibbe wadi gank giyath
    awe nathnam paypal pihita thama
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Information Received (This is not an acknowledgment of the physical receipt of the stated Registered Article) :sorry::sorry::sorry::sorry:

    මේ මොන මගුලක්ද බං???

    mageth ooka dawas gaanak thibba.

    Den thiyenne Dispatched to overseas kiyala.

    thawa tikak idahan update wei.
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,171
    315
    83
    home
    මම නම් TNT දැම්මේ දවස් 3න් phone එක ගෙදර :yes::yes::yes::yes: මම නම් උන්ගෙන් දාපු බඩු ඔක්කොම අවා, නිකන් තැපෑලේ දාපුව නම් ටිකක් පහු වෙනවා බන්,

    machan.. dan ubata mehe TRC eken tax gahuwe nadda>? uba phne ekakda gatte:eek: