Geekbuying.com Xiaomi HELP !

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Machan mama xiaomi Mipad ekak ganna yanne
    mama dakka Geekbuying eken TNT ship karanawa kiyala dala tiyanawa meke kattiya
    eth machan order karddi shipping method eka TNT kiyala apita thoranna na ne ?
    un kohomath ewanne TNT da ?
    Please Help machan :baffled:
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    නැහැ, මචං. චෙකවුට් එකෙන් එහාට ගියාම තමයි ෂිපින් මෙතඩ් එක තෝරන්න තියෙන්නේ. අනිවා තියනවා, හොදට බලපන්.
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    නැහැ, මචං. චෙකවුට් එකෙන් එහාට ගියාම තමයි ෂිපින් මෙතඩ් එක තෝරන්න තියෙන්නේ. අනිවා තියනවා, හොදට බලපන්.

    oya ekak gaththane..ena rom eka rooted da?