Geelong Australia help

acryan

Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    visa 476 machn try karanne...yanna thanak hitha ganna ba bn:sorry:...me dawas wala expat forum balanawa pissek wage:rofl:

    ado giyata passe seen eka poddake kiyapanko , matath oka danna puluwan , danna epa kiyala kiuwa nisa damme na , jobs set wela nathuwa 18 months walin PR ganna bari weiyi kiyala , poddake kiyapan seen eka
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :Pappa oya forum eketh inne athak pathak nethi un.danna ekek hari inna tanakata yaman.nattab giya gaman paluwa gahanawa bn ;)

    dumbest thing I have heard from ya mate!! :dull:

    එක්ස්පැට් එක පට්ටම රිසෝර්ස් එකක්....හැබැයි ස්ටුඩන්ට් ලටනම් වැඩක් නැතුව ඇති මහ ලොකුවට...අල්ලපු රටේ උන් ගොඩක් රන් කලාට ඒක බැලුවාම ඕනි එකෙක්ට වැඩේ ගොඩ දා ගන්න පුලුවන් ඒජන්ට්ලා නැතුව....:yes: :)
    ගොඩක් ඉන්නේ ප්‍රොෆෙශනල් උන්..අනාතයෝ නම් දැකලා නෑ වැඩිය,,,..:eek:
     
    Jun 15, 2017
    269
    29
    0
    Connection one bn nethuwa tikak amarui.masayak dekak yanawa set wenna.

    මේ කැරියා ඕනම country එකකට යන්න අහල තියෙන or යන්න අදහසක් තියෙනවා කියලා හරි දාලා තියෙන thread වලට ඇවිල්ලා දෙන්නෙම මහ කුහක comments, කට ඇරියොත් කියන්නේ negative දෙයක්මයි.
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මේ කැරියා ඕනම country එකකට යන්න අහල තියෙන or යන්න අදහසක් තියෙනවා කියලා හරි දාලා තියෙන thread වලට ඇවිල්ලා දෙන්නෙම මහ කුහක comments, කට ඇරියොත් කියන්නේ negative දෙයක්මයි.

    :baffled::baffled::baffled::baffled::P:P:P