Geetha Sux

after

Member
Sep 5, 2009
3,692
486
0


පිරිසිදු ජලය ලබාදෙන නලජල පද්ධතියක් ඉල්ලා ගාල්ල, ඉදුරුව ප්‍රදේශයේ ගම්මාන 7ක ජනතාව ඊයේ දිනයේ උද්ඝෝෂණයක නිරතවිණි.

එම ප්‍රදේශයේ ජලය අධික කිවුල් ස්වභාවයකින් යුක්ත වීම හේතුවෙන් එයට පිලියමක් ලෙස ජනතාව නලජල පද්ධතියක් ඉල්ලා තිබුණි.

උද්ඝෝෂණහි නිරතවූ ජනතාව විරෝධය පලකර තිබුණේ ජලනල පද්ධතියක් ලබා නොදෙන්නේ නම් මෙවර ජන්දයද ලබා නොදෙන බව පවසමිනි.

මෙහිදී බෙන්තර ඇල්පිටිය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා ගීත කුමාරසිංහ එම ස්ථානයට පැමිණි අතර මිනිසුන්ගෙන් ඇයට දැඩි විරෝධයක් එල්ලවිය. "ගීතගේ බොරු අපිට එපා...ගීත මෙහෙට එන්න එපා..." යනුවෙන් රැස්වූ ජනතාව ගීතාට විරෝධය පලකොට තිබුණි.

එවිට ගීතා විසින් තමා ජනපතිට මේ බව කියන බව පවසන විට ජනතාවගේ විරෝධය පලවූ අතර එය ඉවසාගත නොහැකිවූ ගීතා ගෝරනාඩු කොට තිබුණේ "තමුසෙලට වතුර ඕනනම් ඉල්ලන ඕන එතුමාගෙන්" යනුවෙන් පවසමිනි .

එහිදී ඇතිවූ දෙබස මෙසේය.
ගීතා : මේ ජනාධිපතිතුමාගේ නොම්මරේ..බොරු කියන්න ඕන නෑ මට ...ඔයාට ඕන නැති උනාට මට ඕනනේ...තමුසෙලට වතුර ඕනනම් එතුමාට තමයි කියන්න ඕන..

ජනතාව : ඔව් මිස් කියන්න එහෙනම්

ගීතා: දුරකතනයෙන් ජනපතිගේ අංකයට ගනිමිනි...මිස් අතිගරු ජනපතිතුමන්ව මට සම්බන්ධ කරලා දෙන්න ඉතාම වැදගත් කාරණයකට..ආ තංගල්ලේද...හොඳමයි..හොඳමයි..

ජනතාව : ඔබතුමිය ප්‍රකාශ කරනවද ජන්දෙට කලින් මේක කරලා දෙන්න පුළුවන් කියල

ගීතා : බෑ.. ඔයගොල්ලෝ වගේම දැන් මමත් දුක් විඳින කෙනෙක්..මමත් ඉන්නේ බෙන්තරනේ..මමත් බොන්නේ ඔය වතුර නේ..

ජනතාව : නෑ මිස් බොන්නේ බෝතල් වතුර

ගීතා: (සිනා සෙයි)

ජනතාව : බොරු කියන්නෙපා මිස් ඒවා තමයි බොන්නේ..

ගීතා: මම අඩුගානේ ඒවා බොන්නේ මගේ සල්ලි වලින්, ආණ්ඩුවේ සල්ලි වලින් නෙවෙයි.
 
Last edited:

aruna47

Well-known member
  • ගීතා වගේ ගොනෙක්ට චන්දෙ දෙන්නේ අර අන්ජු මෙත්සර වගේ සොන්නයෝ එරෝසන් ඩයස් කොල්ලා, පන්සලේ කැට කඩපු කුඩ්ඩෝ තාමා ඉතින්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,881
    2
    115,918
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    bitch-please.jpg