Geethq මල්ලි, උල්කාව උබට බැලුවැකිද? Update ඔනා..

lakshan000

Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    ඕක පෘථිවිය එක්ක ගැටෙන්න කිසි සම්භාවිතාවක් නෑ, බය නැතුව හිටපල්ල :P

    මේ පින්තූර වල තියෙන්නෙ ඕක ලංකාවට අහසෙ පේන හැටි සහ ඒ වෙලාවට අවම දුර

    හැබැයි පියවි ඇසෙට පේන්නෙ නෑ. telescope/binocular වලට ලාවට පෙනේවි.

    පේන්න තරන් එලියක් මේකෙන් ආවෙ නැති උනාට පුර හඳ තරන් ලොකුවට රෑ අහසෙ මේක ඉඩක් ගන්නවලු.

    j_zpsa9505a3a.jpg


    2-1_zps52d42dcf.jpg
    :baffled::baffled:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    තව ටික දවසකින් තෝ නොමැරී මැරෙනවා..:oo:..අරයා ආවා නේද...:dull:
    නෑ අයියේ:no:.19 බන් ඒ සුට්ට එන්නෙත්.අපා වෙනවා:angry:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නෑ අයියේ:no:.19 බන් ඒ සුට්ට එන්නෙත්.අපා වෙනවා:angry:

    දැක්කනේ ගයාන් කියලා එකෙක් ඉස්සර එළකිරියේ හිටියා.:yes:...නිකං ලාවට වගේ මතකයි මටත්.:oo:...ඌට වෙච්ච දේ උඔඨ නොවේවා....:dull:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දැක්කනේ ගයාන් කියලා එකෙක් ඉස්සර එළකිරියේ හිටියා.:yes:...නිකං ලාවට වගේ මතකයි මටත්.:oo:...ඌට වෙච්ච දේ උඔඨ නොවේවා....:dull:
    මිහිහා ලඟදි සෝක ගීත ගයනා කරල ගිහින් තිබුනා:rofl:.උන් නම් තාත්තලනේ අයියේ:dull:.අපි තවම සුට්ටන් බට්ටිත්තෝ:cool: