මචන් ගාන අඩුය් කියල ඔය ගූ ගොඩ නන් ගන්නෙපා..මන් ගත්තා ඔය්ට වඩ 5 වගෙ දීලා ඒටීඅය් එකක්,,ආය් මචන් අහන්න දෙයක් නෑ,,හීට් සීන් නෑ,,එxටර්නල් පවර් දෙන්න ඔන නෑ..ගින්දර වගෙ වැඩ,,
ඔක නන් ඇවිල්ල මචන් නිකන් බජට් නමට ගහපු කාඩ් එකක්,.,
ඔක අරන් අඩන්න නන් ලෑස්ති වෙන්නෙප මචන්,,
ගන්න කලින් කියන්නෙ,,
හද්ද බොග ගූ ගොඩක් ඔක,,ඔක ගැන රීවිව්ස් බලහන් ගූගල් කරල,,හොඩ රිසච් එකක් දාහන් ගන්න කලින්