Gei warga adi help

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    tape ekak aran manapan ban... tape eke diga adi walin balahan..... diga palala adi walin wadi karama enne ft2 gana.....

    A ft x B ft = C ft2
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    Ela bn etakotajanel ahuwena kella

    ජනේලෙත් දිග පළල වැඩි කරල, ඒක මුල් ගාණින් අඩු කරල ගන්ඩ..
    උඹ විහිලු කරනවද මංද.. :baffled:

    අපි කියමු මුළු බිත්ති හතර වර්ග අඩි 600ක් කියල
    ඊට පස්සෙ 6x5 ජනෙල් දෙකක් තියෙනව කියමු..
    6x5 = 30
    එතකොට තිහේ ඒව දෙකක් 600න් අඩු වෙන්ඩ ඕන..
    600 - 60 = 540
    එතකොට බිත්තියෙ වර්ග අඩි ගාණ 540ක් වෙනව
     
    Last edited:

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Biththi wala diga manala usen wadi karanapan

    Wall Length X Wall Height = Total Wall Square-age


    Eelagata Janel dorawal wala diga palla wena wenama wadi karala ekathu karaganna..

    Window 1 => Length X Width
    Window 2 => Length X Width
    Window 3 => Length X Width
    Door 1 => Length X Width
    Door 2 => Length X Width

    *****Total Square-age of Doors and Windows*****

    Total Wall Square-age - Total Square-age of Doors and Windows = ANSWER*****[/B]