Gen Sarath Fonseka Arrested

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපේ හමුදාව යුද අපරාධ කලත් ඒ කලේ රට බේරගන්න....හමුදාපති වශයෙන් එයා කරන්න ඕන ඒ හමුදාව බේරගන්න එක මිසක් පාවා දෙන එක නෙවේ...මෙයා කෙලින්ම කියනවනේ හමුදාවෙ යුද අපරාද කරපු අයව පාවා දෙනවා කියලා...මුන්ව වෙඩි තියලා මරලා දාන්න ඕනා...ප්‍රභාකරන් මැරුන දවස වගේම එදාටත් අපේ රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සු කිරිබත් උයයි....

    sirawatama machan..me miniha mehema kalot munwa vswasa karala a dewal karapu (ehema deyak unanam) unta mokada wenne...SF president unanam mona karaida..international court 1ta yana ekak ne mehe indala a tika karai....wena ratawala un balan inne me ratata kelawanna..ewata udagedi denna me wage leader kenekuth idiripath wenawanam ratata deiyangema pihitai...​
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කරන කලට පව් මීරිය මී සේ....
    විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ......
    :baffled::no: නොවිය යුතු දෙයක් මචන්:frown:
    ඔයිට වඩා දේවල් කරපු උන් ආණ්ඩුවෙම ඉන්නවා....:baffled:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Shame On You MR :no::no::no::no:


    NO! Shame on Phonnnsekaa


    Last updated: 08 February, 2010 - Published 15:14 GMT
    t.gif

    t.gif
    t.gif
    t.gif
    Email to a friend Printable version Fonseka to 'testify on war crimes'

    t.gif
    20090902092126breakingnews203.jpg


    Sri Lanka's former military commander says that he is prepared to give evidence in an international court on war crime charges against Sri Lanka.
    General Sarath Fonseka speaking to journalists in Colombo on Monday said, "I am not going to save anyone who has committed war crimes".
    International human rights organisations as well as the US state department has alleged that the Sri Lankan government committed war crimes during the final phase of the war against Tamil Tigers.
    Several human rights organisations have called to try the Sri Lankan state in international courts on alleged abuses against civilians and surrendees.
    During the presidential election where Gen. Fonseka challenged president Mahinda Rajapaksa, both claimed credit for defeating the LTTE.
    "I am definitely going to reveal what I know, what I was told and what I heard. Any one who has committed war crimes should definitely be brought into courts," Gen. Fonseka said.
    "Those who reveal the truth are not traitors" he added.





    http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    :baffled::no: නොවිය යුතු දෙයක් මචන්:frown:
    ඔයිට වඩා දේවල් කරපු උන් ආණ්ඩුවෙම ඉන්නවා....:baffled:

    “I am definitely going to reveal what I know, what I was told and what I heard. Anyone who has committed war crimes should definitely be brought into courts,” Gen. Fonseka said.


    “Those who reveal the truth are not traitors,” he added.
    :angry::angry::angry::angry::angry::angry:


    http://adaderana.lk/news.php?nid=7131#

    meita wada ewa karapu aya??? :eek: :no: :nerd:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    :baffled::no: නොවිය යුතු දෙයක් මචන්:frown:
    ඔයිට වඩා දේවල් කරපු උන් ආණ්ඩුවෙම ඉන්නවා....:baffled:


    aniwa anduwe horu set eka ratata hanikarai thamai.... namth SF karapu dein une ape ratata makanna amaru kalu pallamak apu eka... ape army ekata videsha puhunu walata invite karanne na lu.....
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Thaman waradak kalanam punish wenna one....eya Arakshaka information eli karanwa kiyanne wadak kiyala oya ka gahan ubalath dannawane..ithin ai YATHARATHAYA mekai kiyala dana dana ka gahanne!!!!!!!
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    <object width="560" height="340"><param name="movie" value="http://www.youtube.com/v/YhJY17e46DQ&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/YhJY17e46DQ&hl=en_US&fs=1&" type="application/x-shockwave-flash" allowscriptaccess="always" allowfullscreen="true" width="560" height="340"></embed></object>​
    :rolleyes:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,505
    5,693
    113
    ඔන්න බලපල්ලා හෙට රජා අවිත් SF එලියට දානව
    එතකොට ලකුණු රජට......:rofl::rolleyes::baffled::oo::frown:
    උබලා මෙහ් බොරුවට කෑගහනව.....:):lol::lol::)
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :baffled::no: නොවිය යුතු දෙයක් මචන්:frown:
    ඔයිට වඩා දේවල් කරපු උන් ආණ්ඩුවෙම ඉන්නවා....:baffled:
    ආණ්ඩුවේ දේවල්, හමුදාවේ දේවල් එක්ක පටලවගන්න එපා. මේ සාමාන්‍ය අපරාධයකට අත් අඩංගුවට ගැනීමක් නෙවෙයි
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සරත් ෆොන්සේකව අත් අඩංගුවට ගැනීම නොවිය යුතු දෙයක්:(
    මර්වින්ලා වගේ තුප්පහි මිනිස්සු සැපසේ ඉන්නකොට....:frown:

    hama welawema mervin gena kiyawanna epa...a yaka gihin kiyanawada ratawalwala ape rate un war crime kala kiyala...
     

    Wal Bada

    Well-known member
  • සරත් ෆොන්සේකව අත් අඩංගුවට ගැනීම නොවිය යුතු දෙයක්:(
    මර්වින්ලා වගේ තුප්පහි මිනිස්සු සැපසේ ඉන්නකොට....:frown:
    මර්වින් ගේ තියෙන්නී මැර කම විතරයි. මේක ජාතියක්ම පාවා දෙන කතාවක්. මේක එක්ක බලන කොට මර්වින්ගෙ වැඩ සෙල්ලම් වගේ.