Gen Z උන් එක්ක තරහා උන් එන්න

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඊයෙ වෙසක් බලන්න යනකොටනං, යකඩ හීන කාරයො, ත්‍රීවීල්, ස්කූටර් වලින් ගංජ ගහල වගේ පාරෙ යනකොට හෙන තරහක් ආව...

    හැබැයි ඒ සිතිවිල්ල එනවත් එක්කම, අපිත් ඒ කාලෙ පුටාර් වල යන කොටත් පාරෙ යන අනික් උනුත් අපිට කුණු බැනුම් බනින්න ඇති නේද කියල ඒ ගැම්මටම හිත හදාගත්ත...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    ඊයෙ වෙසක් බලන්න යනකොටනං, යකඩ හීන කාරයො, ත්‍රීවීල්, ස්කූටර් වලින් ගංජ ගහල වගේ පාරෙ යනකොට හෙන තරහක් ආව...

    හැබැයි ඒ සිතිවිල්ල එනවත් එක්කම, අපිත් ඒ කාලෙ පුටාර් වල යන කොටත් පාරෙ යන අනික් උනුත් අපිට කුණු බැනුම් බනින්න ඇති නේද කියල ඒ ගැම්මටම හිත හදාගත්ත...
    Pissuda ban, Api kawadawath e level ekata chora wela ne. Dan inne amu sakkili. Ammala tathala ponnayoda manda unge kanata gahala hadanne naththe. Issarahata ena generations wala winaya, self control kiyana eka naththatama nathi wela yai.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මට නම් එහෙම තරහක් නෑ. ඔය පරම්පරා දෙකේම පිස්සෝ ඉන්නවා.

    ගොඩක් අය බනින්නේ දැන් අහන්න දකින්න ලැබෙන දේවල් නිසා. හැබැයි ඉතිං පරම්පරා දෙකේම පිස්සෝ ඉන්නවා ඒ වගේම progressive විදියට ඉදිරියට යන එවුනුත් ඉන්නවා. විශේෂයෙන් Gen Z එවුන්ගේ. හැබැයි උන් හැංගිලා උන්ගේ පාඩුවේ වැඩේ කරගෙන ඉන්නවා. ඒක නිසා එළියට පේන්නේ අර පිස්සෝ ටික විතරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඊයෙ වෙසක් බලන්න යනකොටනං, යකඩ හීන කාරයො, ත්‍රීවීල්, ස්කූටර් වලින් ගංජ ගහල වගේ පාරෙ යනකොට හෙන තරහක් ආව...

    හැබැයි ඒ සිතිවිල්ල එනවත් එක්කම, අපිත් ඒ කාලෙ පුටාර් වල යන කොටත් පාරෙ යන අනික් උනුත් අපිට කුණු බැනුම් බනින්න ඇති නේද කියල ඒ ගැම්මටම හිත හදාගත්ත...
    අපි ඔච්චර වද දීලා නෑ.
    අපිට සාපෙක්ස්ක්ෂ්ව අපේ වැඩිහිටියෝ වද දීලා නෑ. එහෙම තමා ඒක යන්නේ.
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    තරහා වෙන්න අපි යාලු වෙලා හිටියෙ නෑ 🥴
    එහෙම නෙමෙයි පෙලක් උන් හෙන අමුතු තරහක් තියෙන්නේ. උන් කරපු දේවල් කරලා නෑ වගේ දේවල් කියනවා.
    @avjayarathne මේ පේන්නේ නැද්ද හැසිරීම අන්තිමයි. වැඩිහිටියන්ට ගරු කරන්න දන්නේ නෑ. අන්තිම කැත විධියට කතා කරන්නේ.
    මේ කවුද??
    ඊයෙ වෙසක් බලන්න යනකොටනං, යකඩ හීන කාරයො, ත්‍රීවීල්, ස්කූටර් වලින් ගංජ ගහල වගේ පාරෙ යනකොට හෙන තරහක් ආව...

    හැබැයි ඒ සිතිවිල්ල එනවත් එක්කම, අපිත් ඒ කාලෙ පුටාර් වල යන කොටත් පාරෙ යන අනික් උනුත් අපිට කුණු බැනුම් බනින්න ඇති නේද කියල ඒ ගැම්මටම හිත හදාගත්ත...
    මටත් ඊයේ උන් එක්ක තරහක් ආවෙ. ත්‍රීව්ල් වලින් වටේට නලෝ නලෝ යනව හෙන රිස්ක් එකක් තියෙන වැඩක්නේ ත්‍රීවිල් වල සේෆ්ටි ගැන කතා කරලා වැඩක් නෑ ඉතින් 😐
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    "Jay Z" ට නම් එහෙම ලොකු මනාපයක් නෑ. මං රැප් අහන්නෙ නෑ, මහත්තයො. :sorry:

    MV5BNDcwOTc0NjI0OV5BMl5BanBnXkFtZTcwNjE1MDc0OQ@@._V1_FMjpg_UX1000_.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    එහෙම නෙමෙයි පෙලක් උන් හෙන අමුතු තරහක් තියෙන්නේ. උන් කරපු දේවල් කරලා නෑ වගේ දේවල් කියනවා.

    මේ කවුද??

    මටත් ඊයේ උන් එක්ක තරහක් ආවෙ. ත්‍රීව්ල් වලින් වටේට නලෝ නලෝ යනව හෙන රිස්ක් එකක් තියෙන වැඩක්නේ ත්‍රීවිල් වල සේෆ්ටි ගැන කතා කරලා වැඩක් නෑ ඉතින් 😐
    Genz එකේ මට පෙන්න බැරි එකෙක්. වැඩියෙන්ම අවුල පොර Azure උන්ට කඩේ යන්නේ.
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    හැමෝම නෙමේ. සමහරු ඉන්නව හෙනම cringe විදියට හැසිරෙන්නෙ. තැනකට ගිහින් ඉන්න දන්නැති ගතියක් පේනව. මමත් gen z තමා ඉතින්.

    එහෙම නෙමෙයි පෙලක් උන් හෙන අමුතු තරහක් තියෙන්නේ. උන් කරපු දේවල් කරලා නෑ වගේ දේවල් කියනවා.
    එහෙම අයත් ඉන්නව තමා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Pissuda ban, Api kawadawath e level ekata chora wela ne. Dan inne amu sakkili. Ammala tathala ponnayoda manda unge kanata gahala hadanne naththe. Issarahata ena generations wala winaya, self control kiyana eka naththatama nathi wela yai.
    අපි ඔච්චර වද දීලා නෑ.
    අපිට සාපෙක්ස්ක්ෂ්ව අපේ වැඩිහිටියෝ වද දීලා නෑ. එහෙම තමා ඒක යන්නේ.
    ඔවු හැබැයි... දැන් උන්ගෙ තැනක ගිහින් හැසිරෙන්න දන්නෙ නැති ගතියක් තියෙනව.
    අපි ඒ ලෙවල් එකට වැටිලනං නෑ තමයි...
    එහෙම නෙමෙයි පෙලක් උන් හෙන අමුතු තරහක් තියෙන්නේ. උන් කරපු දේවල් කරලා නෑ වගේ දේවල් කියනවා.

    මේ කවුද??

    මටත් ඊයේ උන් එක්ක තරහක් ආවෙ. ත්‍රීව්ල් වලින් වටේට නලෝ නලෝ යනව හෙන රිස්ක් එකක් තියෙන වැඩක්නේ ත්‍රීවිල් වල සේෆ්ටි ගැන කතා කරලා වැඩක් නෑ ඉතින් 😐
    ත්‍රීවිල් හරක් මිරර් බලන්නෙ නැතුව ලඟ වනල කපල ඉස්සර කරනව. තව පොඩ්ඩෙන් මාත් බලං ඉද්දිම එකෙක් හප්ප ගන්නව හොඳම එකෙන්...
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    මේ ලගදි ලයිසන් එකේ වැඩකට ගම්පහ කච්චේරියට ගියා. ගිහින් ඒකෙදි හම්බුන මල්ලිල දෙන්නෙක් එක්ක ටව්න් එකට පයින් ආවෙ. උන් දෙන්න කච්චේරියෙදිත් අක්කෙක් ටෝක් කර කර හිටියෙ. පාරෙ එද්දිත් කෙල්ලෙක් ලගින් යද්දි සින්දු කියන්නයි උන්ට එක එක ඒව කියන්නයි පටන් ගත්ත. මට ආවෙ අපරාදෙ කියල හිතුන :-)
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දැන් ටික කලකට කලින්,
    කිරිබත්ගොඩ ෆුඩ් ෆෙස්ටිවල් එකක් තිබුණ. ලඟපාත තිබුණ හින්ද අපේ අයිය, අක්ක එක්ක ගියා රවුමක් ගහල එන්න...
    හම්මට සිරි ඒක ඇතුල යුද පිටියක් වගේ dj එකක් දාගෙන පිස්සු බල්ලො වගේ දඟලනව. කන්න ඇති ලබ්බකුත් නෑ. ජෙන් z එකේ උන්ගෙ ඔලුගෙඩි විතරයි කන්න තිබුණෙ...

    අපි එතනින්ම හරෝගෙන වන්ගෝල්ෆේස් ගියා. එතනත් තිබුණ ෆුඩ් ෆෙස්ටිවල් එකක්...
    ආන්න එතනට ගියාම තමයි, සෝශල් මීඩියා වල එවුන් කියන කුලේ වෙනස තේරුම් ගත්තෙ...
    බොරුවට දඟලන සුදාම්මිල අප්පච්චිල එතන හිටියෙ නෑ. නිදහසේ තියෙන දෙයක් කාල, රවුමක් ගහල ගෙදර ආව...

    පස්සෙ ආරංචි වුණා. කිරිබත්ගොඩ ෆුඩ් ෆෙස්ටිවල් එකේ වළියක් ගිහිල්ල, සෙට් එකක්ව පොලීසියට කුදලගෙනත් ගිහිල්ල කියල...

    කිරිබත්ගොඩ ෆුඩ් ෆෙස්ටිවල් එකේ දැනුන ඒ අපුලම, ඊයෙ මහර වෙසක් කලාපෙදිත් දැනුන...
    එතන නිදහසේ බලන්න අවකාශය තිබුණෙ, බැති ගී සරණිය විතරයි. එතන ඩෙඟා නටන්න බැරි නිසා. නිදහසේ ඉඳගෙන ගීතයක් රසවිඳින්න අවස්තාව තිබුණ...