ade pora gihin ne. hoda kolek ne hitapu.
මන් එහෙම උන් වැඩිය ආශ්‍රයක් නෑමේ ලගදි ලයිසන් එකේ වැඩකට ගම්පහ කච්චේරියට ගියා. ගිහින් ඒකෙදි හම්බුන මල්ලිල දෙන්නෙක් එක්ක ටව්න් එකට පයින් ආවෙ. උන් දෙන්න කච්චේරියෙදිත් අක්කෙක් ටෝක් කර කර හිටියෙ. පාරෙ එද්දිත් කෙල්ලෙක් ලගින් යද්දි සින්දු කියන්නයි උන්ට එක එක ඒව කියන්නයි පටන් ගත්ත. මට ආවෙ අපරාදෙ කියල හිතුන![]()
එවුවගේ තැන් සෙට් වෙන්නේ නෑ. හීනියට ආතල් එකක් තියෙන තැනක් තමා හරියන්නේදැන් ටික කලකට කලින්,
කිරිබත්ගොඩ ෆුඩ් ෆෙස්ටිවල් එකක් තිබුණ. ලඟපාත තිබුණ හින්ද අපේ අයිය, අක්ක එක්ක ගියා රවුමක් ගහල එන්න...
හම්මට සිරි ඒක ඇතුල යුද පිටියක් වගේ dj එකක් දාගෙන පිස්සු බල්ලො වගේ දඟලනව. කන්න ඇති ලබ්බකුත් නෑ. ජෙන් z එකේ උන්ගෙ ඔලුගෙඩි විතරයි කන්න තිබුණෙ...
අපි එතනින්ම හරෝගෙන වන්ගෝල්ෆේස් ගියා. එතනත් තිබුණ ෆුඩ් ෆෙස්ටිවල් එකක්...
ආන්න එතනට ගියාම තමයි, සෝශල් මීඩියා වල එවුන් කියන කුලේ වෙනස තේරුම් ගත්තෙ...
බොරුවට දඟලන සුදාම්මිල අප්පච්චිල එතන හිටියෙ නෑ. නිදහසේ තියෙන දෙයක් කාල, රවුමක් ගහල ගෙදර ආව...
පස්සෙ ආරංචි වුණා. කිරිබත්ගොඩ ෆුඩ් ෆෙස්ටිවල් එකේ වළියක් ගිහිල්ල, සෙට් එකක්ව පොලීසියට කුදලගෙනත් ගිහිල්ල කියල...
කිරිබත්ගොඩ ෆුඩ් ෆෙස්ටිවල් එකේ දැනුන ඒ අපුලම, ඊයෙ මහර වෙසක් කලාපෙදිත් දැනුන...
එතන නිදහසේ බලන්න අවකාශය තිබුණෙ, බැති ගී සරණිය විතරයි. එතන ඩෙඟා නටන්න බැරි නිසා. නිදහසේ ඉඳගෙන ගීතයක් රසවිඳින්න අවස්තාව තිබුණ...
මට හිතෙන විදිහට ඔය වැඩිපුරම තරහා තියෙන්නේ පොඩි කාලේ ඉදලා හරියට අවදානයක් නැතුව යාලුවන්ගේන් කැපිලා ඉදලා තැනකට ආපු උන් කියලාවැඩිහිටි පරම්පරාවට තරුණ පරම්පරාව රුස්සන්නේ නැති එක ළඟදී පටන්ගත්ත දෙයක් නෙමෙයි ඉස්සර ඉඳලම තිබ්බ දෙයක්. ඕක මෙතනින් නතර වෙන්නේ නෑ Gen Z පරම්පරාව වයසට ගියාම ඊට පස්සෙ පරම්පරාව දිහා බලන්නෙත් ඔය විදියට තමයි.
උන්ගේ නහර ගතිබ්වලට මෝඩ කම් මික්ස් වෙලා තියෙන්නේහෙල්මට් පොන්නයෝ
වැඩිය ඕන නැ උන්ගෙම බහුතරයකට 2005න් පස්සේ ඉපදුන උන්ව දිරවන්නේ නැවැඩිහිටි පරම්පරාවට තරුණ පරම්පරාව රුස්සන්නේ නැති එක ළඟදී පටන්ගත්ත දෙයක් නෙමෙයි ඉස්සර ඉඳලම තිබ්බ දෙයක්. ඕක මෙතනින් නතර වෙන්නේ නෑ Gen Z පරම්පරාව වයසට ගියාම ඊට පස්සෙ පරම්පරාව දිහා බලන්නෙත් ඔය විදියට තමයි.
meka tama hetuwa.. anika issra wage nemeine.. minisu atara thoraturu huwamaru wena wegaya / parasaya wadiyy.. social media tynwaa. issra set eka krpu gon wada aaranchi wenna widhk nane ikmnata hamotama.. dn tynwa. that's the difference.චොර පොරවල් ඉතින් කොයි ජෙන් එකෙත් ඉන්නව.
Individualism , Materialistic , Personality Disorders (HPD, NPD) ,නාස්තුඩෙන් එහාට දුර දකින්න බෑ, ඕනම රැල්ලකට ගහන් යනව, No Policiesඇයි ඔයාලා gen z එක්ක තරහා.....
Millennials තමයි ගොඩක් බයින්නේ... මේකට මොකක් හරි හේතුවක් තියෙනවාද??
Mekata nm wayasak adala nasarcasm තේරෙන්නේ නෑ