General English පත්තරය

Elakiri Master

Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    මෙන්න මේ General English පත්තරේ තාම තියෙනවද?
    a_20201019_231412.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    මරු පත්තරේ ඕක
    මං ගාව පරණ පත්තර වගයක් තිබුණ, මං ඒව ළමයෙක්ට දුන්න
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    Mona kale vageda bn oka ave?
    ඔය පත්තරේ කරපු සර්ගෙ නම මතක නෑනෙ
    මම එයා ගාවට පංතිත් ගියා
    පරණ පත්තරයක් ඕක 90 ගණන්වල
     
    • Like
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ඔය පත්තරේ කරපු සර්ගෙ නම මතක නෑනෙ
    මම එයා ගාවට පංතිත් ගියා
    පරණ පත්තරයක් ඕක 90 ගණන්වල
    ආ.. එල එල බන්.දැකලම නෑ ඒකයි ඇහුවෙ :)
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ඔය පත්තරේ කරපු සර්ගෙ නම මතක නෑනෙ
    මම එයා ගාවට පංතිත් ගියා
    පරණ පත්තරයක් ඕක 90 ගණන්වල
    ඒ සර්ගෙ නම ජෝර්ජ් නේද . මීගමුව පැත්තෙ මට මතක විදිහට.
    හැබැයි කොළඹ ත් ක්ලාස් කරා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    ඒ සර්ගෙ නම ජෝර්ජ් නේද . මීගමුව පැත්තෙ මට මතක විදිහට.
    හැබැයි කොළඹ ත් ක්ලාස් කරා
    මීගමුවෙ ජයනි
    ජෝර්ජ් කියල නමක් නෙමේ හැබැයි
     
    Last edited: