
elazela ela niyamai...math full help eka dennam..hosting gena help ehema ona nam e genath danna widiyata help ekak dennam![]()
bump

ela machan apith innawa thread eke![]()

Allahuakbar

Pm sent kollomacho web engineer ( developing ++ ) kene online igenagannavanam, study karandona piliwela mokadda??
e kiwwe godak ewa thiyenava ne... html, css, javascript, sql, php...
meva igenagandone piliwela mokadda??? mulinma karandona mokada?? mata A to Z igenagandona.. thanx in advance


හරි මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මන් වෙබ් ඇප් එකක් හදනවා එකට මට ඕනේ ෆෝල්ඩර් ඩයලොග් එකක් සාමාන්‍යයෙන් ෆයිල් එකක් සෙලෙකට් වෙන්නේ එත් ෆෝල්ඩර් එකක් සිලෙක්ට් කරන්න බෑ මේකට ජාවා ස්ක්‍රිප්ට් එකෙන් හොදයි, මන් ට්‍රයි කරා හරියන්නේ නැතෝ. ජාවා ෆ්ලෑෂ් යොදාගන්න බැරියෝ හොදේ.![]()
tikak pahadili madi machanහරි මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මන් වෙබ් ඇප් එකක් හදනවා එකට මට ඕනේ ෆෝල්ඩර් ඩයලොග් එකක් සාමාන්‍යයෙන් ෆයිල් එකක් සෙලෙකට් වෙන්නේ එත් ෆෝල්ඩර් එකක් සිලෙක්ට් කරන්න බෑ මේකට ජාවා ස්ක්‍රිප්ට් එකෙන් හොදයි, මන් ට්‍රයි කරා හරියන්නේ නැතෝ. ජාවා ෆ්ලෑෂ් යොදාගන්න බැරියෝ හොදේ.![]()
dialog box ekak da machan hadanna ona??tawa pehadili karapan...
tikak pahadili madi machan
thawa pahadili karapan



saho oyata oone output eka mokakda kiyala tikak explain karannahelp........................
mata Table ekaka thiyena rows data tika Jquery true ganna one .
<tr class="tbl_cell">
<td>Item_name</td>
<td><input ty="text" class="qty" name="qty"/> </td>
</tr>
<tr class="tbl_cell">
<td>Item_name</td>
<td><input ty="text" class="qty" name="qty"/></td>
</tr>
me widiyata thiyena ekama cell repeat wenne. mta ganna one qty eke thiyen valus tika ......kohomade eka karanne![]()