||##GeNeRaL_SaRaTh_FoNsEkA##||

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
මීට පෙරද ත්‍රස්තවාදයට විරුද්ධව අපගේ මෙම වීරෝදාර හමුදාවම සටන් කරන ලදී , මෙම යුද්ධය මුලින්ම අවසන්වීමට නියමිතව තිබුනේ ඩෙන්සිල් කොබ්බෑකඩුව සටන් පෙරමුනේ සිටින අවදියෙදීය , එවකට ජනපති ජේ.ආර් ජයවර්ධනය , නමුත් විදෙස් බලපෑම් හමුවේ යුද්ධය නතර කිරීමට සිදුවිය , ඒ අනදුන්නේ රටේ ජනපතිය , සේනාධිනායකයාය , කොබ්බෑකඩුවන කිරීමට කිසිවක් නැත , රනසිංහ ප්‍රේමදාස , චන්ද්‍රිකා කුමාරණතුංග , මේ සියලුම ජනපතිවරුන්ගේ සමයේ යුද්ධය කරගෙන ගොස් අතර මග නවතා දමන ලදී , එසේනම් මෙහි මූලිකම අණ දීම සිදුවන්නේ සේනාධිනායක යටතේය , එනම් රටේ ජනපති යටතේය
සේනාධිනායක - ලේකම් - අදී වශයෙන් අනදීම සිදුවේ , මහින්ද කෙලින් නොසිටින්න, අද යුදහමුදාපතිටත් සිදුවන්නේ කට වසාගෙන පස්ස හැරෙන්නටය , මෙම ජයග්‍රහණය භූමියෙන් පමනක් සිදුවූවක් නොව , ගුවන් හමුදාව , නාවික හමුදාව යන ත්‍රිවිද හමුදාවම මෙයට දායකත්වය සපයන ලදී , මෙම සියල්ලටම අණ දුන්නේ තනි පුද්ගල්යෙක් යටතේය , ඒ අන් කවරකුත් නොව සේනාධිනායකයාය , හමුදාවක නිකන්ම සටන් කිරීමට බැරිය , අයුධ අවශ්‍යය , පහසුකම් අවශ්‍යය , ඒවා අඩුවක් නැතුව සපයන ලද්දේ ජන්පති ඇතුලු ආණ්ඩුවයි ,
සැබෑ වීරයා කවුද , සිදුවූයේ කුමක්ද ජනතාව හොදින් දනී , අපේ රටේ ජනතාව 2 පන්තියේ ලමුන් මෙන් නොසිතා කටයුතු කරනු ඇති බව නිසැකය

Machan E una kiyala Mr ta sampurnama Nambuwa dena 1k waradi ne?:)
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37

    සමස්තයටම එය බෙදී යා යුතුයි , නමුත් නායකයාට එයින් වැඩි ප්‍රමාණයක් හිමිවන බව කිව යුතුය , ඉහත කරුණු මා විසින් ඉදිරිපත් කරන ලද්දේ හිටපු ජෙනාරාල් ජනපති දූරයට තරග කිරීම සදහා සකසා ගන්නාලද කරුණු වලට පිලිතුරු දීමක් වශයෙනි , හමුදාවකට අනදුන් ආකරයට රටක් පාලනය කල නොහැක , එයට දිගු ගමනක පලපුරුද්දක් තිබිය යුතුය ,,
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    සමස්තයටම එය බෙදී යා යුතුයි , නමුත් නායකයාට එයින් වැඩි ප්‍රමාණයක් හිමිවන බව කිව යුතුය , ඉහත කරුණු මා විසින් ඉදිරිපත් කරන ලද්දේ හිටපු ජෙනාරාල් ජනපති දූරයට තරග කිරීම සදහා සකසා ගන්නාලද කරුණු වලට පිලිතුරු දීමක් වශයෙනි , හමුදාවකට අනදුන් ආකරයට රටක් පාලනය කල නොහැක , එයට දිගු ගමනක පලපුරුද්දක් තිබිය යුතුය ,,

    Onema 1kenek !k parata Loku wenne naha... Wati wati tamai nagitinna One...Api Chance 1k deela balamu...:)
     
    i agree with COOLKASUN....
    we shouldnot foget past.....
    yes_no.gif
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Onema 1kenek !k parata Loku wenne naha... Wati wati tamai nagitinna One...Api Chance 1k deela balamu...:)

    විධායක ජනපති දූරයක් , අවුරුදු 6 , හමුදා පාලනයක් විය හැක , රනිල් මහතාට අනුව දේශපාලන කටයුතු , කෙසේනම් අවස්තාවක් දෙන්නේද , ප්‍රාදේශීය සභා , පළාත් සභා නම් අවස්තාවක් දිය හැක , නමුත් මෙම අවස්තාව බොහෝ භයානකය...

    :no::no::no::no:
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18

    100000000000000000000%k Aththa
    Coool kasun coooool:lol::lol::lol::lol:
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    සමස්තයටම එය බෙදී යා යුතුයි , නමුත් නායකයාට එයින් වැඩි ප්‍රමාණයක් හිමිවන බව කිව යුතුය , ඉහත කරුණු මා විසින් ඉදිරිපත් කරන ලද්දේ හිටපු ජෙනාරාල් ජනපති දූරයට තරග කිරීම සදහා සකසා ගන්නාලද කරුණු වලට පිලිතුරු දීමක් වශයෙනි , හමුදාවකට අනදුන් ආකරයට රටක් පාලනය කල නොහැක , එයට දිගු ගමනක පලපුරුද්දක් තිබිය යුතුය ,,
    Aththa machan
    Dutugamunu rajathumath thaniyama nemene yudda kare.ea unata ethumata wadi gawurawayak deela thiyenawa neda??
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Aththa machan
    Dutugamunu rajathumath thaniyama nemene yudda kare.ea unata ethumata wadi gawurawayak deela thiyenawa neda??

    පැහැදිළිවම , ඉතහාස පොතේ රන් අකුරින් ලියවී ඇත්තේ දුටුගැමුණු පිලිබදවය..
    :):)
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    good post bro
    and yh fuck this government which is ruining sri lanka day by day and mahinda's jol harak tika...we need some ppl who got some strong personality and the ppl who can do some real work and more action
    there is a saying that actions speaks more louder than words
    mahinda got only stupid talks...he is good to choon other pplz bt nt worth to run a country
    so let the real leader take over this country n lead it to the prosperity....
    good luck gen fonseka we are with you...
     
    Thanx dude:)