අඩෝ generation gap එක දැන් දැන් ෆිල් වෙනවා පොඩි උන් එක්ක ඉද්දි .
උන් කියන සින්දු, ටික් ටොක් අරව මේවා අපි දන්නේ නෑනේ
Technology එක්ක ඉන්න නිසා මම හිතුවේ අපිට ඕක එච්චර ෆීල් වෙන්නේ නැතිවෙයි කියලා