Generation gap

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,498
    28,384
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අඩෝ generation gap එක දැන් දැන් ෆිල් වෙනවා පොඩි උන් එක්ක ඉද්දි .
    උන් කියන සින්දු, ටික් ටොක් අරව මේවා අපි දන්නේ නෑනේ
    Technology එක්ක ඉන්න නිසා මම හිතුවේ අපිට ඕක එච්චර ෆීල් වෙන්නේ නැතිවෙයි කියලා 🥲
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,176
    101,983
    113
    ටික් ටොක් එකක් හදල ෆලෝ කරපන් ලෝකල් උන් ටිකක් එතකොට ඕක හරියනව.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඕවා වැඩිය හිතන්න යන්න එපා. ෆෝන් එකක්වත් අල්ලපු නැති generation වලට කොහොම තේරෙනවා ඇතිද