fluctuate wenawa :Skalin use karala thiyenavada??
3 ගෑනියෙක් ගන්නකොට බලන හැමදේම ජෙනියේත් බලපන්
..

මචං හොද බ්‍රෑන්ඩ් එකක් කියපන්කො.කියක් විතර වගේ වෙයිද?මිට වඩා බඩු පොඩ්ඩක් වැඩි වෙයි.10රේප්++

KW-3 withara ekak ganin,fridge ekanam dann ayanna epa bun current nathi welawata![]()
anik okkoma tika kara ganna puluwan gamak nathuwa kW3 ekakin,api Fan 3 dala,CFL bulb 11 withara pattu karala,computers 4k withara on eke thiyala thiyanawa,petorl walin start karanne,passe Bumithel walain thamai duwanne,Tank dekak thiyenawa![]()
පැටියා;18470253 said:උඹ මේක අහන්නෙ කරන්ට් ගියපු වෙලාවක උඹෙ ගෙදර පාවිච්චියට ගන්නද නැත්තං Farm House එකක් වගේ කරන්ට් ඇත්තෙම නැති තැනකට Full time දුවන්නද? එහෙම Full time දුවනවනං කිලෝවොට් 5ක හෝ වැඩි Soundproof ජෙනියක් ගනිං.

ඔය තියෙන්නේ අබාන්ස් / සිංගර් එකේ..... ඕනා නම් කියපන් අඩුවට සෙට් කරලා දෙන්නම්......![]()

KW-3 withara ekak ganin,fridge ekanam dann ayanna epa bun current nathi welawata![]()
anik okkoma tika kara ganna puluwan gamak nathuwa kW3 ekakin,api Fan 3 dala,CFL bulb 11 withara pattu karala,computers 4k withara on eke thiyala thiyanawa,petorl walin start karanne,passe Bumithel walain thamai duwanne,Tank dekak thiyenawa![]()

කීයක් උනාද, කොහෙන්ද ගත්තෙ, වර්ගෙ මොකක්ද, රනින්ග් රිපෙයාර්ස් මොනාද...

refrigerator 1200w
LED TV 60w
fluorescent tube bulbs 60x10 =600
Laptop 60w
total 1875w
3-4.5kw එකක් ගනින්
ඔය ජපන් එකක් ගනින්. චීනා තායිවාන් ඒවත් හොදයි

2 Door (250 liter - 280 Liter) refrigerator eka 150W-180W max
one CFL 15 w -23 W

2 Door (250 liter - 280 Liter) refrigerator eka 150W-180W max
one CFL 15 w -23 W

1 ජෙනියක් තමයි
2 වොට් 33000 එකක් ගන්න
3 ගෑනියෙක් ගන්නකොට බලන හැමදේම ජෙනියේත් බලපන්
4 ජෙනිජුන්ඩා බ්‍රෑන්ඩ් ඒක හොදයි පුස්ජුන්ඩා ඒක ගන්න එපා ඒක අවුල් ..
මූ ගෙදර පාවිච්චියට එකක් හොයන්නේ, නැතුව ගමකට කරන්ට් දෙන්න නෙමෙයි... 1500w ලොකුම එකකට.
Fridge ekath onema nam even 5KW ekak ganna, nathanm wadak na
Honda, Denyo wage ekak ganna puluwannam hoday habay ithin ganan wadi, over 2 lack wath wey no idea.
Chinese ewa nam aduwata thibe but 5KW one nam 10KW withara ekak ganna ona![]()
33000Wමූ ගෙදර පාවිච්චියට එකක් හොයන්නේ, නැතුව ගමකට කරන්ට් දෙන්න නෙමෙයි...
5KW එකක් ඇතිවෙයි බන්, Honda ගන්න පුලුවන්නම් හොඳයි, හැබැයි 250,000ක් විතර වෙනවා, Chinese ඒවානම් ඊට අඩුයි...
kurunrgala pette tiyanawa oona taram ganda.