Generator ගැන දන්නා කට්ටිය?

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අම්මටසිරි මමත් දාන්ඩ කියල හිටියෙ ත්‍රෙඩ් එකක් මටත් දැන ගන්ඩ ඕනෙ... :eek::yes:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඔය තියෙන්නේ අබාන්ස් / සිංගර් එකේ..... ඕනා නම් කියපන් අඩුවට සෙට් කරලා දෙන්නම්...... :yes:
     
    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    Appo apeth ekk thiyenawa machn Start karanna giyama mara kattak kanna one lap eka nam gahanna hithanna epa :D fluctuate wenawa :S
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මමත් මේ දවස්වල එකක් ගන්න හිත හිත ඉන්නේ :)
     
    waligamaya

    Well-known member
  • මචං හොද බ්‍රෑන්ඩ් එකක් කියපන්කො.කියක් විතර වගේ වෙයිද?මිට වඩා බඩු පොඩ්ඩක් වැඩි වෙයි.10රේප්++

    3-4kw එකක් හොදටම ඇති. බ්‍රෑන්ඩ් නම් දන්නේ නැ. පුලුවන්නම් LP gas වලින් දුවන එකක් ගනින්.

    signal phase නම් Rs40,000-80,000
    three phase නම් ලක්ෂයට වැඩිවේවි
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    KW-3 withara ekak ganin,fridge ekanam dann ayanna epa bun current nathi welawata :P
    anik okkoma tika kara ganna puluwan gamak nathuwa kW3 ekakin,api Fan 3 dala,CFL bulb 11 withara pattu karala,computers 4k withara on eke thiyala thiyanawa,petorl walin start karanne,passe Bumithel walain thamai duwanne,Tank dekak thiyenawa :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    KW-3 withara ekak ganin,fridge ekanam dann ayanna epa bun current nathi welawata :P
    anik okkoma tika kara ganna puluwan gamak nathuwa kW3 ekakin,api Fan 3 dala,CFL bulb 11 withara pattu karala,computers 4k withara on eke thiyala thiyanawa,petorl walin start karanne,passe Bumithel walain thamai duwanne,Tank dekak thiyenawa :)

    කීයක් උනාද, කොහෙන්ද ගත්තෙ, වර්ගෙ මොකක්ද, රනින්ග් රිපෙයාර්ස් මොනාද...
     
    Mozilla

    Well-known member
  • පැටියා;18470253 said:
    උඹ මේක අහන්නෙ කරන්ට් ගියපු වෙලාවක උඹෙ ගෙදර පාවිච්චියට ගන්නද නැත්තං Farm House එකක් වගේ කරන්ට් ඇත්තෙම නැති තැනකට Full time දුවන්නද? එහෙම Full time දුවනවනං කිලෝවොට් 5ක හෝ වැඩි Soundproof ජෙනියක් ගනිං.

    කරන්ට් ගියපු වෙලාවක ගෙදර පාවිච්චියට :dull:

    ඔය තියෙන්නේ අබාන්ස් / සිංගර් එකේ..... ඕනා නම් කියපන් අඩුවට සෙට් කරලා දෙන්නම්...... :yes:

    කියක් විතර වගේ වෙයිදද?සයිට් එකේ දාල නැ නේද උන්ගේ? :nerd:

    KW-3 withara ekak ganin,fridge ekanam dann ayanna epa bun current nathi welawata :P
    anik okkoma tika kara ganna puluwan gamak nathuwa kW3 ekakin,api Fan 3 dala,CFL bulb 11 withara pattu karala,computers 4k withara on eke thiyala thiyanawa,petorl walin start karanne,passe Bumithel walain thamai duwanne,Tank dekak thiyenawa :)

    ඇයි බං ඒ?fridge එක තමයි බං ඕනිනම් ජෙනියක් ගන්නෙත් ඒ නිසා :(

    කීයක් උනාද, කොහෙන්ද ගත්තෙ, වර්ගෙ මොකක්ද, රනින්ග් රිපෙයාර්ස් මොනාද...

    :oo:
     
    harshana_mahesh

    Well-known member
  • Nov 22, 2007
    2,156
    655
    113
    refrigerator 1200w
    LED TV 60w
    fluorescent tube bulbs 60x10 =600
    Laptop 60w

    total 1875w

    3-4.5kw එකක් ගනින්

    ඔය ජපන් එකක් ගනින්. චීනා තායිවාන් ඒවත් හොදයි

    :shocked::shocked::shocked:
    2 Door (250 liter - 280 Liter) refrigerator eka 150W-180W max
    one CFL 15 w -23 W
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    Fridge ekath onema nam even 5KW ekak ganna, nathanm wadak na

    Honda, Denyo wage ekak ganna puluwannam hoday habay ithin ganan wadi, over 2 lack wath wey no idea.

    Chinese ewa nam aduwata thibe but 5KW one nam 10KW withara ekak ganna ona :P
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    1 ජෙනියක් තමයි
    2 වොට් 33000 එකක් ගන්න
    3 ගෑනියෙක් ගන්නකොට බලන හැමදේම ජෙනියේත් බලපන්
    4 ජෙනිජුන්ඩා බ්‍රෑන්ඩ් ඒක හොදයි පුස්ජුන්ඩා ඒක ගන්න එපා ඒක අවුල් ..

    33000W :shocked: මූ ගෙදර පාවිච්චියට එකක් හොයන්නේ, නැතුව ගමකට කරන්ට් දෙන්න නෙමෙයි...

    5KW එකක් ඇතිවෙයි බන්, Honda ගන්න පුලුවන්නම් හොඳයි, හැබැයි 250,000ක් විතර වෙනවා, Chinese ඒවානම් ඊට අඩුයි...
     
    Mozilla

    Well-known member
  • 1500w ලොකුම එකකට.

    Fridge ekath onema nam even 5KW ekak ganna, nathanm wadak na

    Honda, Denyo wage ekak ganna puluwannam hoday habay ithin ganan wadi, over 2 lack wath wey no idea.

    Chinese ewa nam aduwata thibe but 5KW one nam 10KW withara ekak ganna ona :P

    33000W :shocked: මූ ගෙදර පාවිච්චියට එකක් හොයන්නේ, නැතුව ගමකට කරන්ට් දෙන්න නෙමෙයි...

    5KW එකක් ඇතිවෙයි බන්, Honda ගන්න පුලුවන්නම් හොඳයි, හැබැයි 250,000ක් විතර වෙනවා, Chinese ඒවානම් ඊට අඩුයි...

    kurunrgala pette tiyanawa oona taram ganda.

    මචං වතුර මෝටර් එකත් තියෙනවා එකටත් එක්ක ඇති වෙයි නේද?china එකක් තමයි ගන්න වෙන්නේ බං.දෙක හමාරක් කොහෙන් හොයන්නද :(