Generator ගැන දන්නා කට්ටිය?

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    මචං වතුර මෝටර් එකත් තියෙනවා එකටත් එක්ක ඇති වෙයි නේද?china එකක් තමයි ගන්න වෙන්නේ බං.දෙක හමාරක් කොහෙන් හොයන්නද :(

    ඇති බන්, හැබැයි Chinese ඒවායේ ෆ්‍රිජ් එකයි, වතුර මෝටරෙයි දෙකම එකපාර දුවන්න බැරිවෙයි, අනික ජෙනියටත් ඕනවට වඩා ලෝඩ් එක දෙන්න හොද නැ, ඒ නිසා මෝටරේ දාන වෙලාවට ෆ්‍රිජ් එක ඕෆ් කරලා දැම්මනම් හොදයි...
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මචං වතුර මෝටර් එකත් තියෙනවා එකටත් එක්ක ඇති වෙයි නේද?china එකක් තමයි ගන්න වෙන්නේ බං.දෙක හමාරක් කොහෙන් හොයන්නද :(

    ai bun gedara current nadda
     

    Mozilla

    Well-known member
  • ඇති බන්, හැබැයි Chinese ඒවායේ ෆ්‍රිජ් එකයි, වතුර මෝටරෙයි දෙකම එකපාර දුවන්න බැරිවෙයි, අනික ජෙනියටත් ඕනවට වඩා ලෝඩ් එක දෙන්න හොද නැ, ඒ නිසා මෝටරේ දාන වෙලාවට ෆ්‍රිජ් එක ඕෆ් කරලා දැම්මනම් හොදයි...

    ඔව් බං කොහොමත් දෙකම එක පාර ගහන්නේ නැ.chinse ඒවගෙන් හොද බ්‍රෑන්ඩ් මොනාද බං? :dull:

    ai bun gedara current nadda

    තියෙනවා බං.කරන්ට් එක ගියොත් බං හදිසියට
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    ඔව් බං කොහොමත් දෙකම එක පාර ගහන්නේ නැ.chinse ඒවගෙන් හොද බ්‍රෑන්ඩ් මොනාද බං? :dull:

    එහෙම බ්‍රෑන්ඩ් නම් දන්නේ නැ බන්, අපේ ගෙදර තියෙන එකෙත් නමක් නැ :baffled:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,420
    113
    Last edited: