මචං වතුර මෝටර් එකත් තියෙනවා එකටත් එක්ක ඇති වෙයි නේද?china එකක් තමයි ගන්න වෙන්නේ බං.දෙක හමාරක් කොහෙන් හොයන්නද![]()
ඇති බන්, හැබැයි Chinese ඒවායේ ෆ්රිජ් එකයි, වතුර මෝටරෙයි දෙකම එකපාර දුවන්න බැරිවෙයි, අනික ජෙනියටත් ඕනවට වඩා ලෝඩ් එක දෙන්න හොද නැ, ඒ නිසා මෝටරේ දාන වෙලාවට ෆ්රිජ් එක ඕෆ් කරලා දැම්මනම් හොදයි...
