Genext warranty

C_S_M

Well-known member
  • May 8, 2023
    3,153
    3,545
    113
    Kandy
    Me warranty eken prayojanayak gaththu kenek innawadoo? Meka lankawe phone sambandawa most overrated deyak nemeda? Mokakda normal apple care warranty ekata wediya meke wenasa?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    අනේ බොරු විකාර බන්. අවුරුද්දක් ඇතුලට කෙල උනොත්නෙ ඕකෙ වටිනාකම. දෙයියනේ කියලා පරිස්සමෙන් පාවිච්චි කරපන් එක එක මගඩි වලට අහු නොවී
     
    • Love
    Reactions: C_S_M