Genie Account වලට කාඩ් දෙනව ද ?

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,743
    7,940
    113
    මෙන්න මෙතන...
    Genie Corporate Bank Account වලට කාඩ් දෙනව ද ?
    මම E-mail කරලා ඇහුවා නැහැ කියනවා නේ එළකිරි එකේ කියනවා දැක්කා සමහරු එයාලා ගත්තා කියල එක නිසා අහන්නේ ?

    මම Genie Payment Gateway එක අරන් තියෙනවා ඕක ගත්ත දවස් වල එයාලා අනිවාර්ය කළා Corporate Bank Account එකක් එකට තමා සල්ලි එන්නේ කියලා හැබැයි Genie එකේ Corporate Bank Account නැහැ කිව්වා ඒ දවස් වල.

    මට දැන් E-mail එකයි SMS එකයි ඇවිත් තියෙනවා අපේ Payment gateway එකට එන සල්ලි වලට කැපෙන කොමිස් එකට අමතරව Other Bank වලට යවන Payment වලට රු 10 අය කරනවා කියලා. Genie Account නම් Free කියලා එවලා තිබුණා. රු 10 කැපෙන එක අවුලක් නැහැ

    මම හොද Bank Account එකක් හොයනවා Genie Account දැන් තියෙන නිසා එකට මාරු වෙන්න විස්තර ඇහුවා minimum deposit එකනම් රු 1000/- කිව්වා. කාඩ් දෙන්නේ නැහැ කියනවා ඉතින්
    Uba IBSL karala bank job ekakat palayan ban..ethana tmai ubata galapenama job eka...