ඔව් පුළුවන් කියලා මට කිව්වා එත් උන් කියනවා පිටරට IP එකක් නම් තමා කියලා USD වෙන්නේ , එකනම් ටිකක් අවුල්, මගේ තියෙන්නේ LKR Only
මම SandBox ඉල්ලුවාම ඉසෙල්ලා ම Key ටික එව්වා
Document ටික ඉල්ලුවාම දුන්නේ එකත් නෑ නැත්තම්
Card Number ටික වෙනම ඉල්ලන්න වුනා
SandBox portal එක ඉල්ලුවා Reply නැහැ SandBox portal එක ඕනේ Callback Domain Add කරන්න , එක Add කරන්නේ නැතුව Callback File එකේ ටෙස්ට් කරන්න බෑ එක නිසා හොයන්නේ ඒක