ඔව් පුළුවන් කියලා මට කිව්වා එත් උන් කියනවා පිටරට IP එකක් නම් තමා කියලා USD වෙන්නේ , එකනම් ටිකක් අවුල්, මගේ තියෙන්නේ LKR Onlyportal ekak denawa man hithanne. oke USD puluwanda dan?
ආඔව් පුළුවන් කියලා මට කිව්වා එත් උන් කියනවා පිටරට IP එකක් නම් තමා කියලා USD වෙන්නේ , එකනම් ටිකක් අවුල්, මගේ තියෙන්නේ LKR Only
මම SandBox ඉල්ලුවාම ඉසෙල්ලා ම Key ටික එව්වා
Document ටික ඉල්ලුවාම දුන්නේ එකත් නෑ නැත්තම්
Card Number ටික වෙනම ඉල්ලන්න වුනා
SandBox portal එක ඉල්ලුවා Reply නැහැ SandBox portal එක ඕනේ Callback Domain Add කරන්න , එක Add කරන්නේ නැතුව Callback File එකේ ටෙස්ට් කරන්න බෑ එක නිසා හොයන්නේ ඒක
මම වැඩේ කර ගත්තා Live එකෙන් ම රු 10 ගානේ ගෙවලා ටෙස්ට් කළා