තනිකරම ගොං තර්ක. යකෝ රටක ප්‍රධාන ශිෂ්ඨාචාරේ හදාපු උන් තමා රටේ මුල් පදිංචි කරුවෝ. ලංකාවේ යක්ශ ගෝත්‍රිකයෝ හිටියාඅ කියලා කිව්වාට උන් හදාපු ශිෂ්ඨාචාරයක් හොයා ගන්න නැති නිසා සහ යක්ඛ කියලා ජනවර්ගයක් හොයා ගන්න බැරි නිසා තමා උන් ගැන කතා නොකරන්නේ. හැබැයි ඉතිහාසේ ඉඳලාම මේ රට හදුන්වලා තියෙන්නේ සිංහල රට කියලා. නැත්තන් ලඞකා කියලා. මේ රටේ විතරක් නෙවෙයි. ඉංදියාවේ සෙල් ලිපි වල මේ රට ගැන සඳහන් වෙන්නේ එහෙමයි.
ඕකන මම කියන්නේ. කොහේ හරි ගොබ්බයෙක් කියන ගොං කතාවක් හැම තැනම හල හල යනවා. පොඩ්ඩක් ඉගෙන ගෙන, තර්ක් කරලා හිතලා බලන්න කැමති නෑ ඇත්ත මොකද්ද කියලා.
ඇත්ත මොකද්ද කියලා තේරුනත් නොතේරුනා වගේ රඟපාන්න එපෑ තමන්ගේ ජාතියයි ආගමයි ගැන ලංකාවේ අයිතිය තහවුරු කරගන්න. තාම සයනයිඩ් කරලක් බෙල්ලෙ එල්ල ගන්න බැරි උනාද?