Genocide in Sri Lanka - Maitreyi Ramakrishnan

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,965
    50,293
    113
    සේදවත්ත
    තනිකරම ගොං තර්ක. යකෝ රටක ප්‍රධාන ශිෂ්ඨාචාරේ හදාපු උන් තමා රටේ මුල් පදිංචි කරුවෝ. ලංකාවේ යක්ශ ගෝත්‍රිකයෝ හිටියාඅ කියලා කිව්වාට උන් හදාපු ශිෂ්ඨාචාරයක් හොයා ගන්න නැති නිසා සහ යක්ඛ කියලා ජනවර්ගයක් හොයා ගන්න බැරි නිසා තමා උන් ගැන කතා නොකරන්නේ. හැබැයි ඉතිහාසේ ඉඳලාම මේ රට හදුන්වලා තියෙන්නේ සිංහල රට කියලා. නැත්තන් ලඞකා කියලා. මේ රටේ විතරක් නෙවෙයි. ඉංදියාවේ සෙල් ලිපි වල මේ රට ගැන සඳහන් වෙන්නේ එහෙමයි.

    ඕකන මම කියන්නේ. කොහේ හරි ගොබ්බයෙක් කියන ගොං කතාවක් හැම තැනම හල හල යනවා. පොඩ්ඩක් ඉගෙන ගෙන, තර්ක් කරලා හිතලා බලන්න කැමති නෑ ඇත්ත මොකද්ද කියලා.

    ඇත්ත මොකද්ද කියලා තේරුනත් නොතේරුනා වගේ රඟපාන්න එපෑ තමන්ගේ ජාතියයි ආගමයි ගැන ලංකාවේ අයිතිය තහවුරු කරගන්න. තාම සයනයිඩ් කරලක් බෙල්ලෙ එල්ල ගන්න බැරි උනාද?
    ප්‍රධාන ශිශ්ඨාරය මුල් පදිංචිය කරුවන් . මේකටනම් ටයිම් මැසින් එකක් ඕනේ 🤣. ලෝකේ දැන් 7-8 පාරක් දියුනු වෙලා විනාශ වෙලා තියන එකේ ලේසී වෙන් නෑ
     
    Sep 26, 2026
    11
    1
    3

    එහෙනම් අපි හොමොසේපියන්, නියැන්ඩතාල් ගානට යන්න වෙයි. පේනවනේ මේවගේ ස්ථර අයිතිකරුවන් නෑ. හැමෝම සංහාර කරලා , පැටව් ගහලා තමා ගොඩ යන්නේ
    ------ Post added on Sep 28, 2026 at 1:15 AM
    Womp womp cry more, I don't believe in your stupid arguments.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,965
    50,293
    113
    සේදවත්ත
    Womp womp cry more, I don't believe in your stupid arguments.
    මොකටද අඩන්නේ සංහාරය ඉවර උනාට පස්සේ 🤣 . කොහේ හරි පොතක් අහු උනා එකෙන් අපේ නිජ් බිම අනික් උන් කල්ලතෝනි කියලා හිතන් ඉන්නෙ. බංකොලොත් උනා .
     
    Sep 26, 2026
    11
    1
    3
    මොකටද අඩන්නේ සංහාරය ඉවර උනාට පස්සේ 🤣 . කොහේ හරි පොතක් අහු උනා එකෙන් අපේ නිජ් බිම අනික් උන් කල්ලතෝනි කියලා හිතන් ඉන්නෙ. බංකොලොත් උනා .
    බන් මම අඩුවේ නැහැ, උබ වගේ කතෝලිකයෝ මේ රටට සාපයක්. උබලත් දෙමලු තමා පෘතුගීසින් උබලව ගෙන්නුවේ කොරමන්ද්ල් වෙරල තීරයෙන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,965
    50,293
    113
    සේදවත්ත
    බන් මම අඩුවේ නැහැ, උබ වගේ කතෝලිකයෝ මේ රටට සාපයක්. උබලත් දෙමලු තමා පෘතුගීසින් උබලව ගෙන්නුවේ කොරමන්ද්ල් වෙරල තීරයෙන්
    සිංහලට ආව නේද කලු සුද්ද , එකම මදෑ ...
    ඔයිට කලින් තමා ඉන්දියාවෙන් හොරුත් එක්ක පිටුවහල් කරපු එකෙක් ඇවිල්ලා මේකේ වර්ගයා බෝ කරා කියලා උජාරුවෙන් කියන්නෙ

    බන් මම අඩුවේ නැහැ, උබ වගේ කතෝලිකයෝ මේ රටට සාපයක්. උබලත් දෙමලු තමා පෘතුගීසින් උබලව ගෙන්නුවේ කොරමන්ද්ල් වෙරල තීරයෙන්
    මේ මේ UN එකෙත් සංහාරේ ගැන කියනවා. ආර්ථිකයක් නෑ , රස්සා නෑ , කානුවක් නෑ, පාසලක් නෑ, ඉස්පිරිතාලයක් නෑ , ආන්ඩුවේ කන්තෝරුවක් නෑ , පිට්ටනියක් නෑ , සෞන්දර්ය නෑ , පාක් නෑ , මියිසිකල් නෑ. මේවා තම සංහාර කියන්නේ හිර ගෙවල් මේන්ටේන් කරේ සිංහලු. ඉස්සර ගියාම ගෝනිබිල්ලො ඉන්න බංකර් තියෙන්නේ කොටින්ම 2-3කට සෙට් වෙලා අදත් කතාකරන්න නෑ පාරක රෑට.

    ------ Post added on Sep 29, 2026 at 1:08 AM
     
    Last edited: