genuinda balana hati

Bhagya2010

Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    machan samsung galaxy s3 ekak thiyanawa

    eke emei eka online check kalamath s3 ekak kiyala pennanawa
    eth fabrique au vietnam par samsung kiyala gahala thiyenne

    meka original ekada kiyala balanne kohomada

    juu900.jpg

    danna kenek kiyanna.. hadisiyak
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    Contact BarakOsama (Profile link) for more info.

    SAMSUNG original කියනකොට International version වගේම Anycall/Olleh ඒවත් ඇතුලත් වෙනවා.. :yes:
    Korea වලින් විතරයි Anycall/Olleh brand-new ගන්න පුළුවන්..

    SAMSUNG Headquarters තියෙන්නෙ Korea වල, හැබැයි Vietnam වලත් manufacture කරනවා.. ;)
    Middle-East වල තියෙන්නෙ Vietnam වල manufacture කරපුවා..:yes:

    දැන් market තියෙන "Made In Korea By SAMSUNG" කියලා ගහපු Galaxy S3/S4 නම් Chinese! :growl::growl::growl:
    ඒවයෙ Android තිබුනට Baseband/Build Number වල MAUI කියන එකෙන්ම බොරුව පේනවා.. :lol:

    S4 එක එන්න කලින් Chinese ඒවා අල්ලගත්තෙ *#0*# code එක ගැහුවම LCD Test Menu එනවද බලලා.. :yes:
    ඒත් දැන් S4 Chinese එකේ ඒ code එකට original ඒවයෙ වගේම LCD Test Menu එකක් එන්න හදාලා තියෙන්නෙ.. :(:(
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    vietnam කියලත් ඔරිජිනල් සැම්සුන් එනවා ..සෙන්සර් ඔක්කොම වැඩද කියලා බලන්න .
    *#06*# ගහලා බලන්න LED සෙට්ටින්ස් හදන්න පුළුවන් විදියට ස්ක්‍රීන් එක එනවනම් සැකයක් තියාගන්න එපා ඔරිජිනල් තමයි . එත් දැන් සමහර ෆේක් ඒවත් එහෙම එනවලු .. පුලුවන්නම් නෙට් කනෙක්ට් කරලා එහෙම බලන්න ඉක්මනින් රත් වෙනවද කියලා එහෙම. තව චාචර්, ඉයර්ෆෝන් එහෙමත් සැම්සුන් කියලා ගහලා තියේද කියලා බලන්න..කැමරාව කොලිටි කොහොමද කියලා බලන්න ෆොටෝස් එකක් ගහලා , ෆේක් ඒවායේ කැමරාව කොලිටි නැහැ ඒක බැලුව ගමන්ම හොයාගන්න පුළුවනි .
     
    Last edited:

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    dan lankawata samsung original gennanne Vietnam aka....ubata hodama akak ganna one nam UK idan ena kenekta kiyala genna ganin tikak ganan wadi