Genuine Ink ගන්න තැනක් epson 3110

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Genuine Ink ගන්න තැනක් ?

    කඩවල තියෙන ඒවා ෂුවර් නැ Daraz එකෙත් තියෙන්නේ Fake ඒවා Genuine Epson Ink bottle එකක් online ගන්න මොකේද තියෙන්නේ ?
    කියක් වෙනවද ?

    Printer - L3110
     
    • Like
    Reactions: manjulabw and NRTG

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    003 ink eka... oka bottle eka kapala compatible dahan ban, man nam dannne Asta
    1632770203386.png
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මේක දැම්මම නිතරම print out ගන්න ඕන නේද
    original එක නම් මාසයක් නිකම් තිබුණත් මුකුත් වෙන්නෙ නැහැ
    ow owa dala kela wenwa original thama danna oni
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    මෙව්වා දාන්න එපා මල ජරාවල්
    ගල් උනාම කටිජ් එක පිටින් ඉවරයි
    පොඩි ගානක් වැඩි උනාට ඔරිජිනල් ම දාපල්ලා
    Oya printer eka gaththoth weekly wage printout gannawanam awul da? Print out gaththa paper ekata wathura gawunoth blur wenawa neda?