Genxt or futureworld

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,112
    2
    54,918
    113
    Iphone walata support onada ban?
    Warranty support එකටත් එක්ක තමා ඉතින් authorized agent කෙනෙක්ගෙන් brand new ගන්නකොට වැඩිපුර ගෙවන්නෙ

    ඒක එපා නම් පිටින් ලාබෙට ගතෑකි

    Consumer's choice
     
    tKia

    Well-known member
  • May 3, 2023
    526
    834
    93
    Man futureworld eken gaththe. warranty period eke mokak hari awlak unoth, genuine parts dala hadala denawa kiwwa
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    Service කිව්වෙ
    ඒ කියන්නේ warrenty claim කරන්න වෙලා රට යවන්න උනොත් phone එක ඒවට charge කරනවද?

    Try rooter. Futureworld eken warrenty denna ba kiyapu eka eyalage athin gewala hodala dunna. So recommend kranna puluwan.
    Future world එකෙන් දෙන්න බෑ කිව්වේ ඇයි? උන්ගෙන් නෙවෙයි ද ගත්තේ?
    ------ Post added on Feb 13, 2024 at 11:02 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,112
    2
    54,918
    113
    ඒ කියන්නේ warrenty claim කරන්න වෙලා රට යවන්න උනොත් phone එක ඒවට charge කරනවද?
    2024 කොහොමද දන්නෑ ගන්න කලින් පොඩ්ඩක් අහන්න වෙයි :yes: ඉස්සර ගත්තෙ නෑ කීයක්වත්
     
    • Like
    Reactions: scorpion MW

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,730
    2,208
    113
    ඒ කියන්නේ warrenty claim කරන්න වෙලා රට යවන්න උනොත් phone එක ඒවට charge කරනවද?

    Future world එකෙන් දෙන්න බෑ කිව්වේ ඇයි? උන්ගෙන් නෙවෙයි ද ගත්තේ?
    ------ Post added on Feb 13, 2024 at 11:02 PM
    Na arungen gaththe. Un warrenty claim kranna yawanne fw ekata.
     
    • Like
    Reactions: scorpion MW

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,422
    19,606
    113
    Colombo
    කොයිකෙන් ගත්තත් TRC Approved + Apple care තියනවා නං දෙකම එකයි

    Apple care විතරක් තිබිලා TRC Approved නැත්නම් කැඩිලා රට යවන්න උනොත් export license කියලා එකක් ගන්න ඕන, TRC එකෙන් ඒක දෙන්නෙ නැහැ එතකොට ගනිපු තැනින් හෑන්ඩ් කැරි කරලා හදලා ගෙනත් දුන්නෙ නැත්තං කරන්න දෙයක් නැහැ මෙහෙන් රෙපෙයාර් කරගන්න වෙනවා එහෙම නැත්තං යන කෙනෙක් අතේ ඇපල් ස්ටෝ එකකට යවලා අපිම වැඩේ කරගන්න වෙනවා

    මේ සීන් එක ගැන මම මේකෙ දිගට පෝස්ට් දාල ඇති විස්තර සේරම දාල, ඒව හොයලා බලන්න
     
    Link එක දාපන්කෝ..