Genxt Warranty Claim

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    මේකයි සිද්දිය. Air pod pro එකේ issue එකක් නිසා warranty claim කරගන්න ඕනේ. අරගෙන වැඩි දවසක් නෑ. Genxt එකට යැව්වා warranty claim කරන්න. එයාල diagnostic එකක් රන් කරලා බැලුවා එහෙම අවුලක් නෑ කිව්වා.ඒ වුනාට අවුලක් තියෙනවා කිව්වා නිසා එයාලා warranty එක claim කරගන්න බාරගත්තා. Apple care one year limited warranty එකක් තියෙනවා air pod දෙකට. මේකට ගොඩක් වෙලාවට අලුත් device එකක් replace වෙයි කිව්වා.ඒක හරියට confirm කරලා කියන්නම් කිව්වා within 7 days. මේක claim wenna maximum 21 days යනවා කිව්වා. එයාලා අලුත් device එකක් replace වෙනවනම් apple එකට යවනවා කිව්වේ. එහෙන තමයි කිව්වා අලුත් device එක අරගෙන warranty එක claim වෙන්නේ. මට තියෙන අවුල මුන්ගේ මේ warranty claim කරන process එක හරිද. genxt වලින් claim කරගන්න පුලුවන් කමක් තියෙද්දි මෙච්චර ටයිම් එකක් යනවද claim වෙන්න. අනිත් එක මෙයලා චෙක් කරාම device එකේ අවුලක් නෑ කිව්වා. ඒ වුනට device එකේ අවුලක් තියෙනවා. මේකට replacement එකක් ගන්න බැරි වෙයිද.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    Mokadda awula
    case එකේ battery එක drain වෙනවා auto airpod දෙක use නොකර හිටියමත්.ear bud දෙකෙත් යූස් නොකර එලියෙන් තිබ්බම කලින්ට වඩා battery එක drain වෙනවා
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,203
    4,011
    113
    genxt review nam chora. Dunne nathnam ithin customersla inna welawaka hodata hiyen ke gahanna thiyenne.
    Lankawe warrenty ganna puluwan ahema thama.
     
    • Like
    Reactions: Fade

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    case එකේ battery එක drain වෙනවා auto airpod දෙක use නොකර හිටියමත්.ear bud දෙකෙත් යූස් නොකර එලියෙන් තිබ්බම කලින්ට වඩා battery එක drain වෙනවා
    eknm normal neh... iphone ekai anith apple device ekka hamatissem sync wela ho sync wenna try karnw... aye track krn feature ek always on wel tyenne... battery ekak khmth use nokr thibbth drain wenwne... anika airpod pro 2 ekenm case eketh speakers tyenw... ewt kohomath power consume wenawane...

    habi use nokara iddi 20-50% wge drain wenwnm aul ...
     
    • Like
    Reactions: Fade

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    eknm normal neh... iphone ekai anith apple device ekka hamatissem sync wela ho sync wenna try karnw... aye track krn feature ek always on wel tyenne... battery ekak khmth use nokr thibbth drain wenwne... anika airpod pro 2 ekenm case eketh speakers tyenw... ewt kohomath power consume wenawane...

    habi use nokara iddi 20-50% wge drain wenwnm aul ...
    පිස්සුද බන් sync වෙලා තිබ්බට එහෙම drain වෙන්නේ නෑ. මේක අරගත්ත සතියේ battery එක drain වුනේ නෑ 1% කින්වත්. සතියක් වුනත් එකදිගට තිබ්බට යූස් නොකර බැට්‍රි එකනම් drain වෙන්නේ නෑ කේස් එකේ. Airpod pro 2nd gen එක device එක. Auto එකදිගට කේස් එකේනම් battery එක drain වෙනවා බලන් ඉන්නකොට
     
    • Haha
    Reactions: ob_server

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    පිස්සුද බන් sync වෙලා තිබ්බට එහෙම drain වෙන්නේ නෑ. මේක අරගත්ත සතියේ battery එක drain වුනේ නෑ 1% කින්වත්. සතියක් වුනත් එකදිගට තිබ්බට යූස් නොකර බැට්‍රි එකනම් drain වෙන්නේ නෑ කේස් එකේ. Airpod pro 2nd gen එක device එක. Auto එකදිගට කේස් එකේනම් battery එක drain වෙනවා බලන් ඉන්නකොට
    afftsiri ehemada...? mn nm ehem amuthuwen bluwe na.. gaththa oni welwt use kra.. drain unam charge kra withrai...
     
    • Like
    Reactions: Fade

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    afftsiri ehemada...? mn nm ehem amuthuwen bluwe na.. gaththa oni welwt use kra.. drain unam charge kra withrai...
    යූස් නොකර බැට්‍ර් එක drain වෙනවනම් කේස්. මේ සීන් එක මන් දැක්කා forum වල දාලා තියෙනෙවා මේ device එකේම ගොඩක් එවුන්ට ඇවිල්ලා තිබ්බා.සමහර එවුන් warranty එක claim කරගෙන තිබ්බා.
     
    • Like
    Reactions: GoodDetective