German Sheperd!

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    un kohomada bung?? patta size wenawa neda?? obedience ehema kohomada?? train karanna puluwanda?? ubage langa wena ewun innawada??

    machan uta thawama maasayay. un loku wenawa sirawata. leda hadenawa aduy.gedara ayath ekka hodata innawa.anith unta awasay.habai rotwilers la wage naha. Hoday bun breed eka.anika active.anith un wage kaala budiyagena inne naha. train karanna puluwan.habai training walata hoda labrador .rigeback lage coat hinda pirisidu karanna lesy
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    machan Terrier kenek araganin. ela bawwa..:D:D

    :D:D

    cairn_terrier_5.jpg

    1053_album.jpg

    ;););)

    me wage bawwek ape gedara innawa. :) dan 1 year wage wenawa wayasa.:P eyage photo nam api thawama aragena ne.. :nerd: nona kamathi ne photo gahanawata :( photo gathama bawwo merenawai kiyala eyata yaluwek kiyala :frown::frown:api laga inna bawwa nam oya uda photo eke inna kenage pata e wagemai.

    oya uda photo internet eken ussala damme.
     
    Last edited:

    APOOOOOOO JARA JAATHIYAK>MUN HOREK AWATH LEWA KAA GENA YANAWA> .pONNA ballek terrier. kanawa ohe innawa witharai. chatarrrrrrrrrrrrrrrrrrrrrrrrr
     
    MACHAN photos aran daapan.ethokota ikamanata oka maray neh :P. eeta passe hoda breed ekak ganin, hoda guard dog kenek
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    APOOOOOOO JARA JAATHIYAK>MUN HOREK AWATH LEWA KAA GENA YANAWA> .pONNA ballek terrier. kanawa ohe innawa witharai. chatarrrrrrrrrrrrrrrrrrrrrrrrr

    umbe terrier nam ehema wenna ethi. ape kena ehema ne ban.mu pita kenek awama yaka wage buranawa.kotinma allapu gedara ayatath yaka buranawa. gedara ayath ekka thama hurathal wenne.api haiyen bannath peththakata wela paduwe dukin innawa. mun hena hodai ban
     
    Last edited:

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    maga laga hitiya ekkena giya sathiye dunna 20kata. 4 months female ekkenek.. eye genawa great dane white ekkenk.. machan hadanawanam GS nathuwa wena ekkenek hadanna.

    p1010325w.jpg
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ai machan ehema kiyanne?? GSD unge aula mokadda?? uba recommend karanne mokaada??

    එහෙම කිසි අවුලක් නැ බන්. . . :no:
    අවුලක් වෙනව නම් වෙන්නෙ උන්ගෙ ඇ‍ඟෙ හැදෙන සත්තුයි, ලෝම යන එකයි විතරයි. . :P
    ඒත් හරියට වෙලාවට නාවල බ්‍රශ් කරල, මාස 4කට 5කට සැරයක් කිනිතුල්ලන්ට දාන බෙහෙත් දැම්මම කිසිම අවුලක් නැ. :yes::yes:
    සතෙක් හදනව නම් නිකන් හදන්නන් වාලෙ හදන්නෙ නැතුව ඌට සලකනව නම් උන්ගෙන් කිසි කරදරයක් නැ බන්,:yes: ගොඩක් අය මහලොකුවට උස්සන් ආවට ටික කාලයක් යනකොට සතාට දෙන සෑලකිල්ල අඩු කරනවා. එතකොට ඉතින් මොන වර්ගෙ උනත් වැඩක් නැ. චොර වෙනවා. . . :D:D
    උබට ඔය වැඩ කරන්න කම්මැලි නම් ලෝම දිග එකෙක් ගන්න එපා. :yes::yes:
    හැබැයි ඉතින් වෙලාවට නෑව්වෙ කලේ නැත්නම් මොන ජාතියෙ බල්ලෙක් උනත් ගඳ ගහනවා සත්තු හැදෙනවා ;)
    ජර්මන් ශෙපර්ඩ් හොඳ නෑ කියනවා දැක්ක නිසයි මේ කමෙන්ට් එක දැම්මේ. :frown:
    මම අවුරුදු 13ක් ජර්මන් ශෙප් කෙනෙක්ව හැදුවා කිසිම කරදරයක් නෑතුවා.ඉස්සරහට ගන්නනෙත් ඒකෙක්වම තමයි. :yes: ලයන් ජර්මන් ශෙපර්ඩ් තනි කලු පැටියෙක් විකුනන්න තියෙන තැනක් දන්නවා නම් කවුරු හරි මට කියන්න :D:D
     
    • Like
    Reactions: GingerBread

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    dakkane , umbalata mama kiyapu waama thamay awula, balapan ballo gana danna un dannawa GS chatar kiyala, eyta wada great dane, ROT hoday kiyala

    grate dane podi kale nam hodai, loku weddi kanna denna hatti walan ugas thiyanna wenawa :P:P ballata godak wiyadam karanna puluwan nam awulak ne ;);)
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    german shephered thamayi ganna puluwan hodama jaathiya saadharana gaanakata

    niyama jaathiya...ape kolu podda giya awurudde nathi una ban :( :( :( awrudu 11k hitiya

    eyala hugak aadaren hurathal karala hadanna....hamadema eyaalata therenawa....waththen kisi welawaka pita yanna dennepa nikanma leda enawa...makko bo unoth iwarai
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    එහෙම කිසි අවුලක් නැ බන්. . . :no:
    අවුලක් වෙනව නම් වෙන්නෙ උන්ගෙ ඇ‍ඟෙ හැදෙන සත්තුයි, ලෝම යන එකයි විතරයි. . :P
    ඒත් හරියට වෙලාවට නාවල බ්‍රශ් කරල, මාස 4කට 5කට සැරයක් කිනිතුල්ලන්ට දාන බෙහෙත් දැම්මම කිසිම අවුලක් නැ. :yes::yes:
    සතෙක් හදනව නම් නිකන් හදන්නන් වාලෙ හදන්නෙ නැතුව ඌට සලකනව නම් උන්ගෙන් කිසි කරදරයක් නැ බන්,:yes: ගොඩක් අය මහලොකුවට උස්සන් ආවට ටික කාලයක් යනකොට සතාට දෙන සෑලකිල්ල අඩු කරනවා. එතකොට ඉතින් මොන වර්ගෙ උනත් වැඩක් නැ. චොර වෙනවා. . . :D:D
    උබට ඔය වැඩ කරන්න කම්මැලි නම් ලෝම දිග එකෙක් ගන්න එපා. :yes::yes:
    හැබැයි ඉතින් වෙලාවට නෑව්වෙ කලේ නැත්නම් මොන ජාතියෙ බල්ලෙක් උනත් ගඳ ගහනවා සත්තු හැදෙනවා ;)
    ජර්මන් ශෙපර්ඩ් හොඳ නෑ කියනවා දැක්ක නිසයි මේ කමෙන්ට් එක දැම්මේ. :frown:
    මම අවුරුදු 13ක් ජර්මන් ශෙප් කෙනෙක්ව හැදුවා කිසිම කරදරයක් නෑතුවා.ඉස්සරහට ගන්නනෙත් ඒකෙක්වම තමයි. :yes: ලයන් ජර්මන් ශෙපර්ඩ් තනි කලු පැටියෙක් විකුනන්න තියෙන තැනක් දන්නවා නම් කවුරු හරි මට කියන්න :D:D

    හරියට හරි කථාව....

    අපෙත් හිටියේ කළු පාට කොලුවෙක් තමයි....ගිය අවුරුද්දේ නැති උනා.... :(:(:(

    ආයේ හදන්නේ නෑ බං......නැති උනාම හරි අමාරුයි දුක දරාගන්න....ඒකයි.... :(
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හරියට හරි කථාව....

    අපෙත් හිටියේ කළු පාට කොලුවෙක් තමයි....ගිය අවුරුද්දේ නැති උනා.... :(:(:(

    ආයේ හදන්නේ නෑ බං......නැති උනාම හරි අමාරුයි දුක දරාගන්න....ඒකයි.... :(

    අපේ එකත් නැතිවෙලා දැන් මාස 3ක් විතර වෙනවා. මැරුනෙත් වයස නිසා නිකන්මයි, නැතුව ලෙඩ හැදිලා නෙමෙයි.ආයෙ හදන්නේ නෑ කියලා තමයි හිතුවේ. ඒත් ඌ නැති එක මාර විදියට දැනෙනවා ගෙදරට. ඉතින් තීරනය කලා ආයෙත් එක්කෙනෙක් ගන්න :yes::yes:
     
    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    අපේ එකත් නැතිවෙලා දැන් මාස 3ක් විතර වෙනවා. මැරුනෙත් වයස නිසා නිකන්මයි, නැතුව ලෙඩ හැදිලා නෙමෙයි.ආයෙ හදන්නේ නෑ කියලා තමයි හිතුවේ. ඒත් ඌ නැති එක මාර විදියට දැනෙනවා ගෙදරට. ඉතින් තීරනය කලා ආයෙත් එක්කෙනෙක් ගන්න :yes::yes:
    echcharata upset yanawada bung?? :( machan ekek innawanam matath kiyapan :) lion ekek nan godak hodai
     
    • Like
    Reactions: yasiru2k