GERMAN UNI DOCUMENT

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    GERMAN යුනි එකකට ...
    DOCUMENT එවන්න කියනකොට ඒවා යවන අනුපිලිවෙල ක්‍රමය මොකද්ද ?

    යවන්න ඕනේ ඔරිජිනල්ද ?

    කොපි CERTIFY කරන්න ඕනෙද EMBASSY එකෙන් ?

    EMBASSY CERTYFY කරන්න යනකොට JP කෙනෙක් ලව්වා TRUE COPY කියලා CERTIFY කරන්න ඕනෙද ?

    පැහැදිලි නිවැරදි ක්‍රමවේදය දාන්න මචන්ලා ....
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Uba apply karana uni eken oya visthara pahadiliva kiyala thiyenava bn. English document ekakuth samanyen thiyenava.
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    Uba apply karana uni eken oya visthara pahadiliva kiyala thiyenava bn. English document ekakuth samanyen thiyenava.
    එක හරි ලංකාවෙන් කරන විදිය දැනගන්න ඕනේ ,copy එවන්න තියනවා .
    වැඩිදුර විස්තර දැනගන්න ගිය උන් ඇතිනේ
     
    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    GERMAN යුනි එකකට ...
    DOCUMENT එවන්න කියනකොට ඒවා යවන අනුපිලිවෙල ක්‍රමය මොකද්ද ?

    යවන්න ඕනේ ඔරිජිනල්ද ?

    කොපි CERTIFY කරන්න ඕනෙද EMBASSY එකෙන් ?

    EMBASSY CERTYFY කරන්න යනකොට JP කෙනෙක් ලව්වා TRUE COPY කියලා CERTIFY කරන්න ඕනෙද ?

    පැහැදිලි නිවැරදි ක්‍රමවේදය දාන්න මචන්ලා ....
    machan kohomada university apply kale? link tiyenawanao, share karanna puluwanda? details denna koo
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    machan kohomada university apply kale? link tiyenawanao, share karanna puluwanda? details denna koo
    meka ehe inna kenek karapuk ekak ...
    TU BERLIN ..
    thawa daad eketh tiyanawawa serch karnna ....bariwena ekak naha ...