Germany ට්‍රිප් එක - Bavaria

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Thanks machan :)



    පලතුරු ගත්තේ මාලිගාව යනගමන් Farm එකකින්. Peach නෙමේ බන් Apricot :)



    මොකටද මචන්? Patrol නම් ඉතින් full tank දෙකක් ගැහුව්වා, Milan ඉඳන් Bavaria ගිහිල්ල එන්න Austria හරහා. එක දවසක් රෑ හිටිය Austria වල, Euro 90 ගෙව්වා එතනට. තව ඉතින් සමහර තැන වලින් කන්න බොන්න ගත්ත. ඔක්කොම Euro 300 විතර යන්න ඇති.

    rep+++++
    petrol ලීටරයක් කීයද බං?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    rep+++++
    petrol ලීටරයක් කීයද බං?

    ඔය ගමන ගිය කාලේ බැහැල තිබ්බේ, මම හිතන්නේ 65-70විතර ගිය super unleaded/petrol (98). අනික මචන් Austria වල පෙට්රෝල් හෙන ලාබයි Germany, Italy එක්ක බලද්දී :)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ලාබමත් නෑනේ :dull::rolleyes:
    දැන්ම දෙන්න බැලූ පස්සේ සලකන්නම් ;)

    ඔතන මචන් කිලෝ එක ගානේ තියෙන්නේ හැම එකෙන්ම, ලාබමත් නැහැ හැබැයි බදු කෙලින්ම Farm එකෙන්.
     
    • Like
    Reactions: Executer

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    හිතුවක්කාරයා;20794047 said:
    මාත් දවසක යනවා බං ලෝකේ වටේම. දැනටමත් ලොකු ලිස්ට් එකක් තිය්නවා. කොහොම හරිය ය්න්නම ඕන බං.

    එක තැනකින් පටන් ගනින් :)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    රටවල් වලට දරන්න පුළුවන් මිනිස්සු ගානක්නේ ඉන්නෙ ඉතින්ඉන්න උන් ටික ඉඩ ඇතුව ආතල් එකේ ඉන්නවා...
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Thanks ඔක්කොටම , අදට රෙප් ඉවරයි කොල්ලනේ :(



    මමත් තාම ලංකාවේ ගිහිල්ල නැති තැන එමටයි බන් :)

    ඉතිං යමං. ලංකාවෙත් එමටයි බං බලනන් දේවල්. මට ඔය ට්‍රැවල් තන්හාවක් තියෙනවා. හැම අස්සක් මුල්ලක්ම බලන්න ඕන.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    හිතුවක්කාරයා;20794214 said:
    ඉතිං යමං. ලංකාවෙත් එමටයි බං බලනන් දේවල්. මට ඔය ට්‍රැවල් තන්හාවක් තියෙනවා. හැම අස්සක් මුල්ලක්ම බලන්න ඕන.
    ලංකාවට එන කොට අනිවා තැනක් දෙකක් cover කරනවා. ඒත් ඉතින් මහා කාලයක් නිවාඩු හම්බ වෙන්නේ නැහැනේ බන්.

    patta lassanai machan

    TFS machan :)

    තැන්ක්ස් දෙන්නටම :)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    රටවල් වලට දරන්න පුළුවන් මිනිස්සු ගානක්නේ ඉන්නෙ ඉතින්ඉන්න උන් ටික ඉඩ ඇතුව ආතල් එකේ ඉන්නවා...

    මොකක්ද බන් ඒ කිව්වේ ?:oo: