MARU MARU
අහ්හ් නවෝඩ් අයියා....එෆ් බී දාපු ටිකනම් බැලුවා...
ඔව් ගිය ගමන් වගේ දැම්ම මල්ලි![]()
එල එල![]()

niyamai ne.
oya eheda work karanne ?
lassanai macho mata nam habai nikan palu gathiyak wage thama danenne ewa dakkama

පට්ටයි...![]()

ෆොටෝ බලද්දිත් නිකන් අමුතු සීතලක් දැණුනා වගේ බං..
බොහොම ස්තූතියි ෆොටෝ වලින් හරි අපිවත් එක්කන් ගියාට..
+Rep

හිතුවක්කාරයා;20788375 said:Rep ++
maru.

අහල තියන විදියට බැවේරියා කියන්නෙ හෙන හිස්ට්‍රි එකක් තියෙන ප්ලෙස් එකක් නේ.

patta machan

නයිස් පික්ස්.
සුපිරියටම වනාන්තර තියෙන රටක් වගේ.ලංකාවට කොහෙද එච්චර පිනක්,තියෙන ටිකත් මරක්කයන්ට දීලනෙ මොලේ.![]()

මේක නම් පට්ට බන්.
ඔය පොඩියට පෙන්න ඔතන ඉඳල පුතාගේ එක. මේක තම castle එක මචන්. සුරංගනා කතාවක තියෙන එකක් වගේ.
TFS මචන්. Rep ඉවරලු. 
කාර් එකේද බං ගියේ?
boder එක cross කරන විට වීසා ඉදිරිපත් කරන්න ඔ්නද බං?
bavaria වල නේද bmw factory එක තියෙන්නේ?
ඔව් ඒකට යන්න වෙලා තිබුනේ නැහැ බන්, ඒක තියෙන්නේ Munich වල ඔව්. අමුතු ලස්සනක් තියෙන්නෙ.TFS මචන්. Rep ඉවරලු.
![]()

Awesome!!!
+21

api kawdda bn mehema yanne me korana rassaval karala![]()

Bump.. Thanks for sharing![]()

bump

patta

BUMP

patta macho. kawadahari balanna ona8++
