Germany ට්‍රිප් එක - Bavaria

rclakmal

Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    සුපිරියටම වනාන්තර තියෙන රටක් වගේ.ලංකාවට කොහෙද එච්චර පිනක්,තියෙන ටිකත් මරක්කයන්ට දීලනෙ මොලේ. :sorry:


    Munta mehe hari wananathara naha ban...Mun thiyena tika thiyagannawa...Oya godak thiyenne Pine wage wadak nathi gas..Ape ratawal walata awama munta magic ekayi ! :yes::yes:

    Koheda ithin ape ewun ratata kiyala thiyena ekama deth winasa karanawane :no::no:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    patta , interesting
    +9

    podi wistharayak ekka images tika damma nam thamai godakma watinne .

    rep ඉවරයි බන්, තැන්කු :yes:


    තැන්ක්ස් මචන්.

    බම්ප් 6+

    හෙට තමා දෙන්න වෙන්නේ බන් :yes:

    සිතල දේශගුණය නිසාද බං මෙච්චර ලස්සන.. ආසාවේ බෑ.

    summer එකට ඉතින් පට්ට රස්නෙයි හැබැයි :yes:

    Godak lassanai... Thanks share karata

    තැන්ක්ස් මචන් :)

    pina ban pina

    හැමෝටම තියනව මචන්, හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ :)

    තැන්ක්ස් මචන් :)


    තැන්ක්ස් මචන් :)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    lassanai macho pics

    අනිවා යමන් මචන් හරි ලස්සනයි :yes:

    Ubata Neuschwanstein Castle ekatath yanna tibba ))
    Nice photos!

    එහෙ නේන්නම් බන් ගියේ :) castle දෙකටම ගියා. :yes: හැබැයි Neuschwanstein එක ඇතුලට යන්න වෙලා මදි උනා බන්. එදා රෑම ඉතාලි එන්න සෙට් උනා. ඉතින් රාවෙනකන් හිටියේ නැහැ.


    තැන්ක්ස් මචන් :)

    tfs++++++

    තැන්ක්ස් මචන් :)


    තැන්ක්ස් මචන් :D

    ela. rep +

    තැන්ක්ස් මචන් :)
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    යුද්දයෙන් පස්සේ ඔය ටික හරි ඉතුරු වෙලා තියෙන එක ලොකු දෙයක් :)

    26+

    මම හිතන්නේ Berlin වලට බෝම්බ දැම්ම වගේ දාල නැද්ද කොහෙද :lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඇතුලේ ෆොටෝස් නැද්ද මචං :)
    අර strawberry,cherry,peach නෙහ් හරිම නැවුම් පාටයි ගණන් ද බන් ඒවා :rolleyes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    woow patta machn thanks for sharing rep ++

    Thanks machan :)

    ඇතුලේ ෆොටෝස් නැද්ද මචං :)
    අර strawberry,cherry,peach නෙහ් හරිම නැවුම් පාටයි ගණන් ද බන් ඒවා :rolleyes:

    පලතුරු ගත්තේ මාලිගාව යනගමන් Farm එකකින්. Peach නෙමේ බන් Apricot :)

    kiyak witara wiyadam unada?

    මොකටද මචන්? Patrol නම් ඉතින් full tank දෙකක් ගැහුව්වා, Milan ඉඳන් Bavaria ගිහිල්ල එන්න Austria හරහා. එක දවසක් රෑ හිටිය Austria වල, Euro 90 ගෙව්වා එතනට. තව ඉතින් සමහර තැන වලින් කන්න බොන්න ගත්ත. ඔක්කොම Euro 300 විතර යන්න ඇති.