විසිට් වීසා ගිහිං වොර්ක් වීසා ගන්නේ කෝමද ?
අනිත් එක විසිට් දෙනකොට ආපහු එනවා කියල ඔප්පු කරන්න ඕන
ඔහොම ගිහිං පනින උන් නිසා දැන් විසිට් විස ගන්නත් හෙනම කට්ටක් කන්න ඕන
auschwitz වගේ තැනක වැඩ කරන්න ඔෆරින් ලෙටර් එකක් ගන්න පුළුවන් නම් හරි