Geshi veddi nan kiyanna balanna

Lanka Vidulibala mandale online bill payments walin koti 10 kata wediya vancha karala thiyanava, hamudawe ekkenek , online (YouTube) eken igenagena thiyenne.
ඉතින් මම මොනවා කරන්නද? මම තාම පොඩි ළමයෙක්.. මාව මේවට පටලවලා බාල අපරාධ කරන්න එපා අම්කල්. :sorry::confused:
 
Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,285
    1
    50,805
    113
    ප*යාගල
    sorry.com
    ඉතින් මම මොනවා කරන්නද? මම තාම පොඩි ළමයෙක්.. මාව මේවට පටලවලා බාල අපරාධ කරන්න එපා අම්කල්. :sorry::confused:
    Lanka Vidulibala mandale online bill payments walin koti 10 kata wediya vancha karala thiyanava, hamudawe ekkenek , online (YouTube) eken igenagena thiyenne.
    Ado apitath kiyapn mokadda e
     
    • Sad
    Reactions: Geshi95

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,426
    3,421
    113
    CEB eke online bill payment walin koti 10 k vancha kale kohomada kiyala?

    @Geshi95
    1200x630wa.png
     
    • Wow
    Reactions: Geshi95

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    ඉතින් මම මොනවා කරන්නද? මම තාම පොඩි ළමයෙක්.. මාව මේවට පටලවලා බාල අපරාධ කරන්න එපා අම්කල්. :sorry::confused:
    The attack is not very easy because it needs to be successful in three stages:

    1. In the first stage, the attacker must perform a successful man-in-the-middle attack (MITM). The attacker can now listen to all communication between the client and the server as well as add to this communication (impersonate the client or the server). However, if this is a secure connection, communication is encrypted using SSL/TLS, so the attacker cannot understand what is being sent.
    2. In the second stage, the attacker must convince the server to use the old SSL 3.0 protocol. The attacker can do this by dropping connections – after a number of such drop-outs, the server will try an older protocol, thinking that the client cannot use a newer protocol such as TLS 1.2. This is called a protocol downgrade attack or downgrade dance.
    3. In the third stage, when the client and the server are communicating using SSL 3.0, the attacker can use the POODLE attack to decrypt selected parts of the communication and steal confidential information.
    4. To make sure that the POODLE attack succeeds, the attacker should also be able to trick the user browser into running JavaScript, for example, using social engineering.
     
    • Like
    Reactions: thilina_k

    Youtube එකෙන් විතරක් ඉගෙනගෙන ඔච්චර දෙයක් කරා කියන්න පුළුවන්ද? 🤔 forums වල අයගෙන් එහෙම උදව් ගන්න ඇති. ඕවා කරන්න ගොඩක් කල් අරන්ද? බිල් පේමන්ට් වලින් අරන් කියන්නෙ,

    1. එයා බිල ගෙවද්දි ගෙව්වා කියලා කන්ෆර්ම් කරලා සල්ලි ආයෙත් ඇදලා

    2. මිනිස්සු ගෙවපු බිල් වල සල්ලි දාලා තිබුනු එකවුන්ට් එකෙන් සල්ලි අරන්

    3. නැත්නම් ඇගට නොදැනෙන්න ගෙවන හැම බිලෙන්ම ගානක් හොරකම් කරලා

    4. වෙනත්

    මොන විදියටද??
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    Youtube එකෙන් විතරක් ඉගෙනගෙන ඔච්චර දෙයක් කරා කියන්න පුළුවන්ද? 🤔 forums වල අයගෙන් එහෙම උදව් ගන්න ඇති. ඕවා කරන්න ගොඩක් කල් අරන්ද? බිල් පේමන්ට් වලින් අරන් කියන්නෙ,

    1. එයා බිල ගෙවද්දි ගෙව්වා කියලා කන්ෆර්ම් කරලා සල්ලි ආයෙත් ඇදලා

    2. මිනිස්සු ගෙවපු බිල් වල සල්ලි දාලා තිබුනු එකවුන්ට් එකෙන් සල්ලි අරන්

    3. නැත්නම් ඇගට නොදැනෙන්න ගෙවන හැම බිලෙන්ම ගානක් හොරකම් කරලා

    4. වෙනත්

    මොන විදියටද??
    https://mawbima.lk/2022/12/31/ලංවිම-බිල්වලින්-කෝටි-10-ක්-ග/
    නෑ මෙයා විශේෂ ඇප් එකක් පාවිච්චි කරලා තියනවා Man In the middle කියන ක්‍රම වේදයට, ඒකෙන් ගෙව්වම තමයි ඩිස්කව්න්ට් එක ලැබෙන්නේ.
     
    • Wow
    Reactions: Geshi95