Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    හැමෝම කරන ඒවා තමා මචෝ කරන්නේ, මම gym යන්නේ නැහැ ඒක හින්ද bench එකයි, Barbell & Dumbbell use කරලා ගහන normal excesses තමා කරන්නේ
    e kiuwe mchan ara kalin page 2 eke dala thibba exercise tikane?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පට්ට Transformation එකක් මචන්

    Protein ග්‍රෑම් කොච්චරක් වගේ ගත්තද දවසට? 200g?

    Supplements මොනවද යූස් කරේ?

    මගේ බර රාත්තල් වලින් අරගෙන ඒ ගානට හරියන්න ගත්ත. MyProtein එකෙන් තමා ගත්තේ මචන්, UK ඉන්න හින්ද original බඩු ගන්න පුළුවන්
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Abs සෙල්ලම් කරාද? Cardio වලින් පස්සෙ ෆොටෝ එකේ abs wasted වගේ...ඒත් අන්තිම එකේ සුපිරියට abs තියේ

    ඔව් මචන් තාමත් abs වලට කරනවා සතියට දවස් තුනක් වගේ, weight lifting පටන් ගත්තට පස්සේ තමා ගොඩක්ම තෙල් බැස්සේ :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    e kiuwe mchan ara kalin page 2 eke dala thibba exercise tikane?

    ඔව් මචන් අමුතුවෙන් කියල දෙයක් කරන්නේ නැහැ හැබැයි කෑම on point තියෙන්න ඕනි.

    Patta machan

    Ube me setup ekata kiyak wage cost wenawada Gym yanna welawak na ban gedara yaddi 8.00 wenawa :(

    මම ඉන්නේ UK වල ඒක හින්ද ගණන් නම් වෙනස් වෙයි මචන්, මෙහෙ සල්ලි වලින් මට £300 විතර ගියා ඔක්කොම බඩු වලට.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    6 days weight lifting and Friday the only rest day. Per day 1.5 Hrs lifting and two days just after lifting do cardio for max 30 mins.

    Monday, Wednesday & Saturday
    Shoulders, Biceps, Triceps and Traps

    Tuesday, Thursday & Sunday
    Chest, Back and Legs

    Wednesday & Saturday
    Cardio (just after lifting)

    මම කරන්නේ මචන් පාන්දර 4:30 විතර මොකද මට ලේසි හින්ද, අපි දරු පවුල් කාරයෝ ඉතින් හවසට වෙලාවක් නැහැ වැඩට ගිහිල්ල අවට පස්සේ :D


    එල මචං, උඹ පටන් ගත්තෙ කිලෝ 100න් ද?
    මට ටිකක් කියපන්කෝ උඹ උඩ දාලා තියෙන ඒවා උඹ සෙට්ස් කීයක් රෙප්ස් කීයක් ගැහුවද?
    හයියෙන්ද ගැහුවෙ නැත්නම් හෙමින් වදින්නද ගැහුවෙ?
    සීනි අඩු කරපු එකට අමතරව ඩයට් කරාද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,426
    113
    මගේ බර රාත්තල් වලින් අරගෙන ඒ ගානට හරියන්න ගත්ත. MyProtein එකෙන් තමා ගත්තේ මචන්, UK ඉන්න හින්ද original බඩු ගන්න පුළුවන්

    Myprotein thama bro math ganne :D
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,426
    113
    ඔව් මචන් තාමත් abs වලට කරනවා සතියට දවස් තුනක් වගේ, weight lifting පටන් ගත්තට පස්සේ තමා ගොඩක්ම තෙල් බැස්සේ :yes:

    ab workout eka puluwannan dapan machan...
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    පට්ට පට්ට තුන්වෙනි පින්තුරේ නළුවෙක් කියලා යකෝ හිතුවේ ?

    උබ Meal Plan , workout plan හදාගන්න උදව් වුනු සයිට් එහෙම තියනවානම් දාපන්
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පට්ට පට්ට තුන්වෙනි පින්තුරේ නළුවෙක් කියලා යකෝ හිතුවේ ?

    උබ Meal Plan , workout plan හදාගන්න උදව් වුනු සයිට් එහෙම තියනවානම් දාපන්

    Thanks මචන්, නළුවෙක් නම් නෙමේ :D meal plan කියල දෙයක් follow කලේ නැහැ, අතේ තියෙන සල්ලි වලට හරියන්න සහ මගේ වෙලාවට හරියන්න හොඳට කෑවා බිව්ව. Cardio වලට නම් මචන් Fitness Blender Site එකේ workout use කළා :yes:
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    me wage real experience share karagattata thanx mcn:love:

    uba supplement use karanam awath dapan mcn