e kiuwe mchan ara kalin page 2 eke dala thibba exercise tikane?හැමෝම කරන ඒවා තමා මචෝ කරන්නේ, මම gym යන්නේ නැහැ ඒක හින්ද bench එකයි, Barbell & Dumbbell use කරලා ගහන normal excesses තමා කරන්නේ
e kiuwe mchan ara kalin page 2 eke dala thibba exercise tikane?හැමෝම කරන ඒවා තමා මචෝ කරන්නේ, මම gym යන්නේ නැහැ ඒක හින්ද bench එකයි, Barbell & Dumbbell use කරලා ගහන normal excesses තමා කරන්නේ
පට්ට Transformation එකක් මචන්
Protein ග්‍රෑම් කොච්චරක් වගේ ගත්තද දවසට? 200g?
Supplements මොනවද යූස් කරේ?
Abs සෙල්ලම් කරාද? Cardio වලින් පස්සෙ ෆොටෝ එකේ abs wasted වගේ...ඒත් අන්තිම එකේ සුපිරියට abs තියේ

e kiuwe mchan ara kalin page 2 eke dala thibba exercise tikane?
Patta machan
Ube me setup ekata kiyak wage cost wenawada Gym yanna welawak na ban gedara yaddi 8.00 wenawa![]()
6 days weight lifting and Friday the only rest day. Per day 1.5 Hrs lifting and two days just after lifting do cardio for max 30 mins.
Monday, Wednesday & Saturday
Shoulders, Biceps, Triceps and Traps
Tuesday, Thursday & Sunday
Chest, Back and Legs
Wednesday & Saturday
Cardio (just after lifting)
මම කරන්නේ මචන් පාන්දර 4:30 විතර මොකද මට ලේසි හින්ද, අපි දරු පවුල් කාරයෝ ඉතින් හවසට වෙලාවක් නැහැ වැඩට ගිහිල්ල අවට පස්සේ![]()
මගේ බර රාත්තල් වලින් අරගෙන ඒ ගානට හරියන්න ගත්ත. MyProtein එකෙන් තමා ගත්තේ මචන්, UK ඉන්න හින්ද original බඩු ගන්න පුළුවන්

ඔව් මචන් තාමත් abs වලට කරනවා සතියට දවස් තුනක් වගේ, weight lifting පටන් ගත්තට පස්සේ තමා ගොඩක්ම තෙල් බැස්සේ![]()
ab workout eka puluwannan dapan machan...
Patta...
මූණේත් වෙනසක් වෙලා

හම්මටසිරි නවෝද් මේ උබද?
හැමිනේ මහරජුනි කිව්වලු........

පට්ට පට්ට තුන්වෙනි පින්තුරේ නළුවෙක් කියලා යකෝ හිතුවේ ?
උබ Meal Plan , workout plan හදාගන්න උදව් වුනු සයිට් එහෙම තියනවානම් දාපන්
meal plan කියල දෙයක් follow කලේ නැහැ, අතේ තියෙන සල්ලි වලට හරියන්න සහ මගේ වෙලාවට හරියන්න හොඳට කෑවා බිව්ව. Cardio වලට නම් මචන් Fitness Blender Site එකේ workout use කළා 