Cardio 15-20% වගේ කරපන් ඉතුරු ටික weights![]()
elliptical 20 mins treadmill 20 mins leg raises,plank,flutter kicks,glute bridge, dumbbell side bend,Seated Bar Twist
cardio දවසට කරන්නේ මේ ටික

Cardio 15-20% වගේ කරපන් ඉතුරු ටික weights![]()

Me exercises reps keeyak kara da? Curl and Tricep karanna ethi neda me list eke nethi unata.
Diet plan ekata monada gaththe?
Hats off...You done a great job!

elliptical 20 mins treadmill 20 mins leg raises,plank,flutter kicks,glute bridge, dumbbell side bend,Seated Bar Twist
cardio දවසට කරන්නේ මේ ටික
ගොඩක්ම කරන්න යන්නත් එපා ela
තැන්ක්ස් මචන්
anthimata inne ubama kiyala sure neda?

ඔව් ඔව් 
අඩෝ නියමයි මචන්!
තැන්ක්ස් ලොක්ක
උනන්දුව තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ![]()

Patta bn

තැන්ක්ස් මචන්
උඹේ උපරිම උස්සන පුළුවන් බරෙන් 75% විතර දාල රෙප් 10 යේ සෙට් 4ක් කළා. ඔව් මචන් Biceps and Triceps කළා, normal Curl තමා කලේ biceps හැබැයි triceps වලට නම් French Press එකයි close grip bench press එකයි තමා කලේ![]()
Thank you. Pluwan nam meal plan ekath poddak dapanko.