Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    sugar gannema na bun
    dawas 2 gahala dawasak rest karanwa
    strength eka nam sahena wadi wela bun dan awulak na agatat fit
    badai fat ekai tamai adu wenawa hora

    එහෙනම් පොඩ්ඩක් අඩුවෙන් කාල cardio ටිකක් කරපන්, සමහර උඹ වැඩිපුර කනවා ඇති (bulking) protein ගන්න ගාන අඩු කරන්න එපා හැබැයි.

    patta mchn

    තැන්ක්ස් මචන්

    Supiri machan

    තැන්ක්ස් මචන්
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මමත් 89 kg ඉදන් 24ක් විතර අඩු කරා කෑම පාලනය කරලා.එක්සර්සයිස් කියල කරේ සතියකට පැය 4-4.5 ක් විතර යාලුවො එක්ක ෆුට්බොල් ගැහුව එක තමා. මගේ ඇගත් දැන් ඔය 2 වෙනි ෆොටෝ එක වගේ තමා.
    ජිම් යන්න කම්මැලී :)
    ජිම් ගියත් කොච්චර කාලයක් යයිද තෙල අඩු කර ගන්න
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මමත් 89 kg ඉදන් 24ක් විතර අඩු කරා කෑම පාලනය කරලා.එක්සර්සයිස් කියල කරේ සතියකට පැය 4-4.5 ක් විතර යාලුවො එක්ක ෆුට්බොල් ගැහුව එක තමා. මගේ ඇගත් දැන් ඔය 2 වෙනි ෆොටෝ එක වගේ තමා.
    ජිම් යන්න කම්මැලී :)
    ජිම් ගියත් කොච්චර කාලයක් යයිද තෙල අඩු කර ගන්න

    දෙවෙනි ෆොටෝ එකෙමචන් 30% විතර මගේ body fat එක. බර අඩු උනාට මචන් හොඳ නැහැ.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    දෙවෙනි ෆොටෝ එකෙමචන් 30% විතර මගේ body fat එක. බර අඩු උනාට මචන් හොඳ නැහැ.

    ඔව් නේ. කම්මැලි කම පැත්තකින් තියල weight lifting කරන්න වෙයි වගේ
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Patta transformation eka bn!!!! Congrats!!! :yes:

    Mamat 72kg indala cardio godak karala 58kg walata bassa gatta, habai fat adu wenne nathi eka thamai lokuma prashne. Umbe advice ekata thanks bn, ada indan cardio adu karala weights karanawa. Math ara fat cut karanne nethuwa weights karala wedak na kina mentality eke hitiye, thanks for sharing your real experience.

    Mehema ahuwata tharaha wenna epa bn, but what happend to your chest hair??? Mama dakala thiyenawa abs thiyena hema ekagema chest hair nehene, weights karanakota chest hair watenawada bn??? Serious question, matath chest hair thiyena nisa ahuwe. :eek:
     
    ඔව් මචන් cardio විතරක් කරද්දී ගොඩක් වෙන්නේ muscle burn වෙන එක. මොකද muscle මචන් high maintenance හින්ද. අනිවා weight lifting කරන්නම වෙනවා. Chest hair ගාල ඉන්නේ බන් :P එහෙම වැටෙන්නේ නැහැ :D
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    supiriy machan.mageth target eka oya body eka thamai.math intermittent fasting karanne.wade hodai.results thiyei.habai muscle size wena eka slow wenawa tikak.godak mahatha unta kiyanne intermittent fasting karapan.KETO diet ekak ganin.aniwa bahinawa ral nathi wenna.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    supiriy machan.mageth target eka oya body eka thamai.math intermittent fasting karanne.wade hodai.results thiyei.habai muscle size wena eka slow wenawa tikak.godak mahatha unta kiyanne intermittent fasting karapan.KETO diet ekak ganin.aniwa bahinawa ral nathi wenna.

    intermittent fasting & KETO diet ඔය දෙකම හොඳයි එත් මචන් පවුලක් එක්ක ඉද්දි ඕව කරන්න අමාරුයි :yes:

    තැන්ක්ස් මචන්

    Confined Transformation

    තැන්ක්ස් මචන්

    ado patta bn..

    තැන්ක්ස් මචන්
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එල මචං නියමයි..
    උඹ කරපු ශෙඩූල් එකත් පුළුවන් නම් දාපන්..
    සෙට් කීයද මොනවද කියලා
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    එල මචං නියමයි..
    උඹ කරපු ශෙඩූල් එකත් පුළුවන් නම් දාපන්..
    සෙට් කීයද මොනවද කියලා

    6 days weight lifting and Friday the only rest day. Per day 1.5 Hrs lifting and two days just after lifting do cardio for max 30 mins.

    Monday, Wednesday & Saturday
    Shoulders, Biceps, Triceps and Traps

    Tuesday, Thursday & Sunday
    Chest, Back and Legs

    Wednesday & Saturday
    Cardio (just after lifting)

    මම කරන්නේ මචන් පාන්දර 4:30 විතර මොකද මට ලේසි හින්ද, අපි දරු පවුල් කාරයෝ ඉතින් හවසට වෙලාවක් නැහැ වැඩට ගිහිල්ල අවට පස්සේ :D