CARDIO KOMDA KRNNE? 1WEEK WALATA DAWAS KEYK WAGE KRNWDA?
Cardio මචන් මම දවස් දෙකක් විතර තමා කරන්නේ හැබැයි සමහර ඇති වල තුනක් විතර කරනවා. ඇඟට fit නම් තුනක් කරනවා

CARDIO KOMDA KRNNE? 1WEEK WALATA DAWAS KEYK WAGE KRNWDA?

අහන්නත් සන්තෝසයි බන්උඹේ උස කීයද?
![]()
Thanks මචෝ motivation එකට මත් පටන් ගත්ත, ලොකු ගානක් නම් නෑ spend කරන්න මේ ටික ගත්තා 20i ගියේ.
මගේ දැනට බර 70Kg. ඇග හදාගන් එක තමා target එක. School කාලේ sports කාලට job එක පටන් ගත්තට පස්සේ exercises නැතුවම ගියා, දැන් බඩත් ටිකක් ඇවිල්ල. උබ තමා motivate කලේ. Thanks, machan...
pull up bar ekakuth ganan one
Cardio මචන් මම දවස් දෙකක් විතර තමා කරන්නේ හැබැයි සමහර ඇති වල තුනක් විතර කරනවා. ඇඟට fit නම් තුනක් කරනවා![]()
ABS WALATA HAMADAMA SELLAM KRNWDA? FORMUP EKATA MONWDA KRNNE?
අම්මට සිරි, මගේ ඒවා නිකන් හිගන්නාගේ බඩු වගේ බන් උඹේ ඒවත් එක්ක බලපුවම. මම අද හවසට pic එකක් දාන්නනම් මගේ එවල
දැන් මේකෙන් උපරිම ප්රයෝජනය ගනින්
Ela ela machan.
Ubata danena wenasak dan thiyenawada workout karanna patan gaththata passey.
All the best macho.
Thanks මචං, මම කාලයක් gym ගිහින් නතර කරලා තිබ්බේ. උඹේ post එකෙන් පස්සේ තමයි ආයේ පටන් ගත්තේ. multi gym එකක් ගත්තෙත් වඩා පහසුවෙන් exercise ටික කරන්න. එත් මට තේරුන දෙයක් තමයි dumbbells වලිනුත් mix කරලා exercise කලාම වඩාත් effective කියලා.
උදාහරණක් විදිහට මැෂින් එකෙන් lat pull down කරන අතරේ dumbbells වලින් Arnold Press කරන එක. මේවා compound exercises නිසා effectiveness වැඩියි මම හිතන විදිහට.

Thanks මචං. ඇඟට දැනෙන වෙනසක් තියනවා. muscle tone එක වෙනස් වෙන්න පටන් ගන්නවා . නමුත් මම පටන් අරන් මාසයක් වගේ තාම. අවුරුද්දක් විතර යනකොට තමයි හරියටම බලාගන්න පුළුවන් වෙන්නේ.

beginner kenekta me tika athida ban
gym yana scene eka karanna ba welwak na aththatama.gedara iddi kohoma hari karanna puluwan
Dumbbells *2 (12.5~15Kg each)
Straight bar 6F
Weights 30~45KG
Bench
eka hari machan, eth ithin mata wadiya wiyadam karanna baha. mechchara thama mata thiyenne
![]()

ඕකෙන් ඔච්චර හරියක් කරගන්න උඹේ මාර කැපවීමක් තියෙන්න ඕනේ. Great Job ..![]()


machan man awurudu 10 ka withara idan Gym yanawa. uba kiwwa wage man cardio ehema karanne na .bara dala gahanawa hodata.muscle nam agath ekka hodata buil wela thiyenne. 47 kg i patan gaddi.dan 68 kg. dawalata witharai bath kanne.udeata ata.rata vege egg fruits. awula thiyenne bada adu wenne nahane.![]()