Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    after lot of investigation im agree with navoda.
    99% mass gainer include higher amount simple sugar as primary carbohydrate source.
    but i found this product better than most of
    transparent lab mass gainer.

    i decided to make home made mass gainer .here it is..
    Instant oats 100g 380cal
    mix nuts 100g 580cal
    2 cup of milk 280 cal
    2 table spoon pure peanut butter 190cal
    2 table spoon quality honey 128cal
    if want 50g dates 140cal
    2 scpe raw whey isolated 200cal 50grams protein

    this is quality mas gainer

    almost 1800 calories 66g fat 98 proteins 212 g carb

    now that's more like it, it is better than sugar :yes:
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    Fat eka kohomada? kettu atha paya witharada? bada thiyenawada?

    බඩ ⁣ටිකක් තියෙයි.එක තමයි අවුල.අත පය නම් Shape.එත් බැලු බැල්මට කෙට්ටුයි කියන Frame එකේ ඉන්නේ 🙄😣
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බඩ ⁣ටිකක් තියෙයි.එක තමයි අවුල.අත පය නම් Shape.එත් බැලු බැල්මට කෙට්ටුයි කියන Frame එකේ ඉන්නේ 🙄😣

    okata kiyanne skinny fat kiyala. baladdi kettu wage eth shirt eka galawapuwama thiyenawa podi badak :rofl: muscle mass eka wadi karaganna eka thama karanna thiyenne. Fat% eka adu wela Muscle % eka wadi karaganin habayi total weight eke wadi wenasak naha.

    mama 72kg iddi hena kettu ban habayi bada thibba, danuth 72Kg habayi anga tikak hondata thiyenawa muscle thiyena hinda. Total weight eka ekamayi :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    try to take 4000 cal ban

    What for? if you take 4000 cal and burn only 2500 that is way to much excess calories, you'll accumulate a lot fat doing it that way. Do a lean bulk, eating 500(even this is too much) excess calories is more than enough. You do not need more than 500 unless you are doing it to an extreme level because you are preparing for a body building contest.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    try to take 4000 cal ban

    TDEE??

    What for? if you take 4000 cal and burn only 2500 that is way to much excess calories, you'll accumulate a lot fat doing it that way. Do a lean bulk, eating 500(even this is too much) excess calories is more than enough. You do not need more than 500 unless you are doing it to an extreme level because you are preparing for a body building contest.

    :yes::yes:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    we cannot guarantee about our absorbing level..
    lets say if we gonna eat 80 grams protein per day almost 4 time meals
    each meals include 20 grams protein.
    we have different type of bodies and body cannot absorb 100% those proteins..we need take bit more..
    i did endoscopy and enzyme test ..but stomach acidic level is high and there is high enzyme too, i forgot the name ..but for efficient absorbing we need more enzyme.
    so that's why i try to take bit more calories .
    navoda ayya whats ur idea
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    What for? also i feel im too lean..you mean bulking is not good idea..give me your idea

    There is nothing wrong with lean bulking, it's safe and you'll accumulate less fat. Above all it's easy to cut because you have less fat. If you have a problem with absorbing nutrients and if it turns out to be a medical issue then seek correct advice using a proper doctor and if it's just the way you are then try increasing the calorie intake a little bit. Don't go full retard and consume tons of calories.

    Also don't pay attention to the scale so much, just because you gain weight doesn't mean you gained muscles. Use a mirror and see if you developed muscles. I actually haven't weighted my self for months but I can feel I haven't gained any weight but I certainly have changed my appearance.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,656
    1,940
    113
    Here and there
    සුපිරි මචන්, කාලෙකට පස්සේ එළකිරියේ දැක්ක එළකිරි ත්‍රෙඩ් එකක්.

    පුලුවන්නම් diet plans, training schedule ඔක්කකොම එකතු කරලා කට්ටිය මේකේ අහල තියෙන ප්‍රශ්න වලට උත්තරත් එක්ක අලුත් ත්‍රෙඩ් එකක් දාපන්.

    මටත් අහන්න ප්‍රශ්න කීපයක් තියෙනවා

    1. තමන්ගේ බරට අනූව ගන්න කියන ප්‍රෝටීන් ප්‍රමාණය දවසට ගන්න ඕනා මුළු ප්‍රමාණය නේද? ඒ කියන්නේ මස් මාළු සහ අනිත් ආහාර වල තියෙන ප්‍රෝටීනුත් එක්ක නේද? නැත්තන් supplement ප්‍රමාණයද?

    2. cottage cheese කෑවේ කොයි වෙලාවටද? කොච්චර වගේ කෑවද දවසට?
     
    හැමෝම අහනවා බන් diet plans ඒත් මම කාගෙවත් ඒවා follow කලෙත් නැහැ කාටවත් මම කියන්නෙත් නැහැ මම කාපු ඒවම කාපල්ලා කියල මොකද හැමෝගෙම ඇඟවල් වෙනස් බන්. හොඳම දේ මචන් experiment කරන එක, බලපන් උඹට හරි යන්නේ මොකක්ද කියල.

    තව දෙයක් කරපන්, පුළුවන් නම් blood glucose meter එකක් අරගෙන කාල ඉවර වෙලා 30mins වලින් බලපන්. උඹ කන දේවල් වලින් blood sugar ගොඩක් නගිනවා නම් ඒක එච්ච‍ර හොඳ නැහැ. ඒකයි මම කියන්නේ වැඩිපුර fat, protein කන්න කියල.

    හරි දැන් උඹේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්කො :yes:

    1. මුළු ප්‍රමාණය මචන්, වැඩිපුර සත්ව protein ගනින්(පුළුවන් නම්)
    2. අදත් කෑවා බන් :yes: 200g per day. උදේ කන්නේ මචන් තම්බපු බිත්තර එක්ක.

    මේ තියෙන්නේ :yes:
    272-DD3-EB-89-ED-46-B8-98-B4-1-BDD05696-E31.jpg
     
    200g per day protien..khamda echchra ganne moanwada kanne ochchraa
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Man Qatar inne machan ! So Badu ganna puluwan hypermarket eke

    Breakfast
    Eggs, Cottage cheese, 5% Greek Yogurt (Fage), MyProtien (Matcha)
    Matcha green tea (Ceremonial grade)
    Oats with skimmed milk

    Lunch
    Rice and curry (any Vegetable, fish curry), MyProtien (Matcha)

    Dinner
    Boiled vegetable(Carrots, beans, Broccoli, Sweet potatoes & corn), grilled salmon, MyProtien (Matcha)
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    Breakfast
    Eggs, Cottage cheese, 5% Greek Yogurt (Fage), MyProtien (Matcha)
    Matcha green tea (Ceremonial grade)
    Oats with skimmed milk

    Lunch
    Rice and curry (any Vegetable, fish curry), MyProtien (Matcha)

    Dinner
    Boiled vegetable(Carrots, beans, Broccoli, Sweet potatoes & corn), grilled salmon, MyProtien (Matcha)

    hama meal ekak ekka protien shake ekak gahanwada??
    kochchrak da