Get rid of disgusting Youtube(LK) Trending page

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Youtube(LK) eke trending page eka thiyena googodawal tika magarinna bohowita kale vpn ekak dala eke country eka wenas karapu eka. eth meka echchara sellan noda eitawada bohoma lesiyen wenas karanna puluwan kiyala samahara aya danne na thama.:yes::yes: menna mekai karanta thiyenne.

    normal youtube(lk) page eka thama me thiyenne.
    puuUvUo.jpg


    dan me page eke dakunu paththe udama thiyena settings icon eka(dot 3k thiyenne) anna eka click karapan, ethakota me wage dropdown settings tika enawa, eke pahala thiyena "Location: Sri Lanka"kiyana eka obaapan.
    KfUfTgV.jpg


    dan enawa coutry list eka Location eka wenas karanna, meken thopilata one ona gubbayamak select karapan.
    YzbsiO9.jpg


    Dan aye balapan trending page eka.
    vuCPmIL.jpg
     
    • Like
    Reactions: BadBlueGenius

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,652
    40,236
    113
    Mama nam oya wikara ignore karanawa ban. Api sri lankawe wela mona ehekatada usa kiyala danne
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකට නොයා හිටියම ඉවරයි තමන් සබ්ස්ක්‍රයිබ් කරපුවගේ ඒවා විතරක් එන්න හෝම් පේජ් එක ඇති මටනං :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මමනම් ට්‍රේන්දින් බට්‍රන් එක ක්ලික් කරන්නෙත් නැ බන්
    නිතරම බලන ඒවගේ රිලෙටඩ් වීඩියෝ තම උඩටම තියෙන්නේ

    ඒ ඇරුනම subscribe වෙලා ඉන්න youtuberla අලුත් වීඩියෝ තිබ්බොත් බලනවා

    මන් දැන් ට්‍රේන්දින්ග් ගිහින් බැලුව
    english වීඩියෝ වගයක් තියෙන්නේ

    සමහරවිට vpn එකකින් එන හින්ද වෙන්න ඇති

    එළකිරියේ සමහර ගොසිප් වීඩියෝ බලල yutube යනකොට ගොසිප් චැනල් වැල ඒවා ෆ්රෝන්t පේජ් එකේ තියෙනවා
    :yes::yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    trending යන්නෑ. යනව නං වෙන රටක්දාගෙන තමා යන්නෙ
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Mama nam oya wikara ignore karanawa ban. Api sri lankawe wela mona ehekatada usa kiyala danne
    usa neme bn ugandawa hari kamak naa, thamanta kamathi ratak daganna puluwanne bn. ape trending page eke thiyenne adsense higanno dala goo karapu trending page ekak. thamanta dan trending balanna one wena ratak thiyenawanam & lankawe meeharak reela goo karapu trending page eka balanna one nathi ayata option ekak gana kiwwe. dagannawanam daganna ekekta danaganna kiwwe :yes::yes:
    ඕකට නොයා හිටියම ඉවරයි තමන් සබ්ස්ක්‍රයිබ් කරපුවගේ ඒවා විතරක් එන්න හෝම් පේජ් එක ඇති මටනං :yes:
    ow, habai trendin monada kiyala danaganna one ayata important trending page eka. example ara spacex eka rocket eka yawana welawe ehema ewa trending page eke udama enawa ethakota balanna puluwan ne eka wadagath nam. nathnam owa mark karala/search karalama balanna epai. lankaweth teledrama (koombiyo&sahodaraya&etc.) wage episode release una gaman trending enawanam watinawane bn,(eth ape un eke reelane):sorry: ethakota search karanna or youtub chennel ekatama gihin balanna oneth naane. anith eka okata itn eka subscribe karama un melo wadak nathi redde natiyaka episode ekak awath enawa subsribed page ekata, ethakota ekath goo wenawa. :D
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මමනම් ට්‍රේන්දින් බට්‍රන් එක ක්ලික් කරන්නෙත් නැ බන්
    නිතරම බලන ඒවගේ රිලෙටඩ් වීඩියෝ තම උඩටම තියෙන්නේ

    ඒ ඇරුනම subscribe වෙලා ඉන්න youtuberla අලුත් වීඩියෝ තිබ්බොත් බලනවා

    මන් දැන් ට්‍රේන්දින්ග් ගිහින් බැලුව
    english වීඩියෝ වගයක් තියෙන්නේ

    සමහරවිට vpn එකකින් එන හින්ද වෙන්න ඇති

    එළකිරියේ සමහර ගොසිප් වීඩියෝ බලල yutube යනකොට ගොසිප් චැනල් වැල ඒවා ෆ්රෝන්t පේජ් එකේ තියෙනවා
    :yes::yes:

    thoppiya kalekin dakke :angry::angry::angry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකට නොයා හිටියම ඉවරයි තමන් සබ්ස්ක්‍රයිබ් කරපුවගේ ඒවා විතරක් එන්න හෝම් පේජ් එක ඇති මටනං :yes:

    අනේද කියන්නේ .