මෙන්න මචන්ල මට නියම සොෆ්ට්වෙයා එකක් හම්බවුනා. සොෆ්ට්වෙයා එකක් කිව්වට මේක සොෆ්ට්වෙයා එකක්ම නෙමේ. මේක winamp plugin එකක් මෙක install කරපුවම මේක plugin එකක් හැටියට winamp එකට add වෙනව. ඊට පස්සෙ අපි winamp playar එකට සින්දුවක් ඇතුල් කලාම ඒ සින්දුවෙ තියෙන කෝර්ඩ්ස් ප්‍රස්ථාරය පෙන්නනව. ඒ කියන්නෙ සින්දුවෙ යන කොර්ඩ්ස් නියම තැනදි පෙන්නන්න ගන්නවා. මේක ඔයලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතනව. වෙඩේ හොදනම් මට rep+++ දෙන්න///
DOWNLOAD
http://rapidshare.com/files/413808227/chards_.exe
http://www.sendspace.com/file/sde0jo
DOWNLOAD
http://rapidshare.com/files/413808227/chards_.exe
http://www.sendspace.com/file/sde0jo
