Getting back into Programming/Software development

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,359
    17,282
    113
    Auckland
    මේකයි කතාව

    මම සෑහෙන කාලෙකට කලින් පටන් ගත්තෙ වෙබ් Dev කෙනෙක් විදියට 2013-2014. ඔහොම ඕක ලස්සනට කරගෙන අවුරුදු 3ක් විතර ඉදල මම ලංකාවෙන් ලෙප්ට් වෙලා අලුත් රටේදි සෙට් උනේ Infrastructure සීන් වැඩ වලට. දැන් මම බැලුවෙ හෙමීට නැවත ඩිවලොප්මන්ට් පැත්තට ගිහින් මගේ පරන පාත් එකට යන්න. ඉතින් මට පොඩි මෝටිෆේශන් එකක් දීපලලා. කොහෙන් පටන් ගන්නද මොකද කරන්නෙ කියල මම හිත හිතා ඉන්නෙ.

    ඒ දවස් වල PHP Jquery වලින් සෑහෙන වැඩක් කරා මම. නමුත් දැන් මෙලෝ භල්ලෙක් පාවිච්චි කරන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.

    React JS වලින් වෙබ් පේජ් එකක් නම් ගැහුව ඉන්න ගමන් 2018 වගේ නමුත් දැන් ඉස්සර වගේ Json එහෙම භාවිතා නොවන සීන් එකක් නේද තියෙන්නෙ.
     
    • Like
    Reactions: GobbaSira

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,957
    4,522
    113
    Software වල ඔක්කොම හරි හැබැයි හෙන ඉක්මනට ඔක්කොම වෙනස් වෙනවා
     
    • Like
    Reactions: kasun_kbp

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,359
    17,282
    113
    Auckland
    Software වල ඔක්කොම හරි හැබැයි හෙන ඉක්මනට ඔක්කොම වෙනස් වෙනවා
    :yes: :yes:

    2018 අන්තිම වගේ වෙනකන් මම එක එක මගුල් කරා නිකන් ඉන්න ගමන්. simple C# Unity projects වගේ එවගෙ සෙල්ලම් කර කර හිටිය. අනෙක් වැඩ එක්ක ඒවත් නැති වෙලා ගියා :no:
     
    • Like
    Reactions: kasun_kbp

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,883
    113
    Speed force
    BUMP
    jQuery එහෙම කරලා තියෙන නිසා React, Angular වගේ side එකට යන එක ලේසි වෙයි නේ. Fullstack side එකට කැමති නම් ඕකෙන් ම අදින්න පුළුවන් MERN, MEAN stack පැත්ත ට.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,630
    48,904
    113
    සේදවත්ත
    මේකයි කතාව

    මම සෑහෙන කාලෙකට කලින් පටන් ගත්තෙ වෙබ් Dev කෙනෙක් විදියට 2013-2014. ඔහොම ඕක ලස්සනට කරගෙන අවුරුදු 3ක් විතර ඉදල මම ලංකාවෙන් ලෙප්ට් වෙලා අලුත් රටේදි සෙට් උනේ Infrastructure සීන් වැඩ වලට. දැන් මම බැලුවෙ හෙමීට නැවත ඩිවලොප්මන්ට් පැත්තට ගිහින් මගේ පරන පාත් එකට යන්න. ඉතින් මට පොඩි මෝටිෆේශන් එකක් දීපලලා. කොහෙන් පටන් ගන්නද මොකද කරන්නෙ කියල මම හිත හිතා ඉන්නෙ.

    ඒ දවස් වල PHP Jquery වලින් සෑහෙන වැඩක් කරා මම. නමුත් දැන් මෙලෝ භල්ලෙක් පාවිච්චි කරන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.

    React JS වලින් වෙබ් පේජ් එකක් නම් ගැහුව ඉන්න ගමන් 2018 වගේ නමුත් දැන් ඉස්සර වගේ Json එහෙම භාවිතා නොවන සීන් එකක් නේද තියෙන්නෙ.
    එපා ස්ට්‍රෙස් බන් . ඉන්ෆ්‍රාම ඉදපන් ඩෙව් ඔප්ස් වෙයන් . එකෙත් ප්‍රොගැමින් තියනවා දැන්
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ

    devops un hoyanawa ban patta hewillak.. ireland scotland inawa mage yaluwo set ekak okkoma hikena padi.. dev krna unta wada pattama padi arunta
     
    • Like
    Reactions: speedmalli

    lilman

    Well-known member
  • May 10, 2009
    40,198
    53,212
    113
    Colombo
    මේකයි කතාව

    මම සෑහෙන කාලෙකට කලින් පටන් ගත්තෙ වෙබ් Dev කෙනෙක් විදියට 2013-2014. ඔහොම ඕක ලස්සනට කරගෙන අවුරුදු 3ක් විතර ඉදල මම ලංකාවෙන් ලෙප්ට් වෙලා අලුත් රටේදි සෙට් උනේ Infrastructure සීන් වැඩ වලට. දැන් මම බැලුවෙ හෙමීට නැවත ඩිවලොප්මන්ට් පැත්තට ගිහින් මගේ පරන පාත් එකට යන්න. ඉතින් මට පොඩි මෝටිෆේශන් එකක් දීපලලා. කොහෙන් පටන් ගන්නද මොකද කරන්නෙ කියල මම හිත හිතා ඉන්නෙ.

    ඒ දවස් වල PHP Jquery වලින් සෑහෙන වැඩක් කරා මම. නමුත් දැන් මෙලෝ භල්ලෙක් පාවිච්චි කරන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.

    React JS වලින් වෙබ් පේජ් එකක් නම් ගැහුව ඉන්න ගමන් 2018 වගේ නමුත් දැන් ඉස්සර වගේ Json එහෙම භාවිතා නොවන සීන් එකක් නේද තියෙන්නෙ.

    යුද්දෙ එපා උනාද ? සෙලෙන්ස්කි මීක් කිව්වද ? පුටිං පුකට පයින් ගහල එලෙව්වද ? පඩි දුන්නෙ නැද්ද ? :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,630
    48,904
    113
    සේදවත්ත
    ow palenna tax wadinawa, eth sal1 loku ganak nisa tax gehuwath itiriya wedi ban..
    ඔව් එක හරි . සෑහෙන්න ඩෙවොප්ස් සයිට් රිලැයබිලිටි සෙට් එකට ගෙවනවා . උබේ යාලුවො සින්වර්ක්ස් එකේ වැඩ කරන එකෙක් ද
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔව් එක හරි . සෑහෙන්න ඩෙවොප්ස් සයිට් රිලැයබිලිටි සෙට් එකට ගෙවනවා . උබේ යාලුවො සින්වර්ක්ස් එකේ වැඩ කරන එකෙක් ද
    name qwa mata mataka ne company1... edinbourogh kiyana city1 inne miniha..
     
    • Like
    Reactions: Don GasCan

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,675
    1
    14,232
    113
    මේකයි කතාව

    මම සෑහෙන කාලෙකට කලින් පටන් ගත්තෙ වෙබ් Dev කෙනෙක් විදියට 2013-2014. ඔහොම ඕක ලස්සනට කරගෙන අවුරුදු 3ක් විතර ඉදල මම ලංකාවෙන් ලෙප්ට් වෙලා අලුත් රටේදි සෙට් උනේ Infrastructure සීන් වැඩ වලට. දැන් මම බැලුවෙ හෙමීට නැවත ඩිවලොප්මන්ට් පැත්තට ගිහින් මගේ පරන පාත් එකට යන්න. ඉතින් මට පොඩි මෝටිෆේශන් එකක් දීපලලා. කොහෙන් පටන් ගන්නද මොකද කරන්නෙ කියල මම හිත හිතා ඉන්නෙ.

    ඒ දවස් වල PHP Jquery වලින් සෑහෙන වැඩක් කරා මම. නමුත් දැන් මෙලෝ භල්ලෙක් පාවිච්චි කරන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.

    React JS වලින් වෙබ් පේජ් එකක් නම් ගැහුව ඉන්න ගමන් 2018 වගේ නමුත් දැන් ඉස්සර වගේ Json එහෙම භාවිතා නොවන සීන් එකක් නේද තියෙන්නෙ.
    අඩේ , ඇයි Infra වලින් අයින් වෙන්නේ? stress or workload ?
    මොනවද tech stack එක ගියේ?