පල යන්න වල් බඩා !! අයිස් මලයට මොන හරි කිව්වොත් යවනවා පෙරාට ලින්ක් එකයි අර ඊයේ කොලා කිව්වා අවලන් වැඩෙ යි මෙතන දැනගනු !!![]()

ලැෆ් කන්න මිසිං

පල යන්න වල් බඩා !! අයිස් මලයට මොන හරි කිව්වොත් යවනවා පෙරාට ලින්ක් එකයි අර ඊයේ කොලා කිව්වා අවලන් වැඩෙ යි මෙතන දැනගනු !!![]()


ape birthday walata thamai mokuth neththe... any way Wish u a happy birthday ICE COOL



තෑන්ක්ස් මචං
නැති එක හොඳයි කියල හිතාගනින්
මේ පේනවනේ අහිංසක මට මුන් ගහන මඩ![]()
අනේ අහින්සා ඔයා....

Happy birthday mchn hope u had a great time![]()


happy b'day,, gift eka mihiri akka athe ewannan![]()


සුදු රෝස;12390930 said:සුබ උපන්දිනයක් DJ අංකල්................![]()




හානේ මල්ලි බබාගේ බර්ත්ඩේ එක අද නේද ? 






)





.( හෆ්ෆේ මූ ගාව ගඳ
)

හානේ මල්ලි බබාගේ බර්ත්ඩේ එක අද නේද ?
හැපි බර්ත්ඩේ කූලෝ ..
මම එක හිතින් ප්රාර්ථනා කරනවා මට අරයව සෙට් උනාට පස්සේ උඹට කෙල්ලෙක් සෙට් වෙන්න කියලා ..
( මට ඉක්මනට අරයව සෙට් වෙන්න කියලා විශ් කරපන් නැත්නම් උඹයි මායි දෙන්නම් ෆොරෙවර් අලෝන්ග් තමයි..)
![]()
උම්මා... උම්....මා.......( හෆ්ෆේ මූ ගාව ගඳ
)
ලව් යූ ..





බලහල්ලකො මූණෙ තියම පැණි පාට...![]()

සුබ උපන්දිනයක් යාළුවා...

Happy Birth Day
Dj Ice Clod
WISH YOU ALL THE BEST

අෆ්ෆා උබත් දැන් පට්ට නාකියෙක් නේද ?
සුබ උපන් දිනයක් මචන් !!
![]()


